saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 5351 hours ago

LATEST

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ආවත් පිළිගන්න කවුරුත් නෑ

calendar_today 2022 මැයි 28 - 19:55 remove_red_eye - 1797  

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රාහී කුසලානය ද රැගෙන 05/28 දින සවස 03.20 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සදහා කිසිදු රාජ්‍ය නිලධාරීන්, මැතිඇමතිවරුන් හෝ ඥාතීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ නොස

බ්‍රසීලයේ ජාතික කාලගුණ අධිකාරිය ඊසානදිග බ්‍රසීලයේ වෙරළ තීරයේ සතිය පුරා පවතින අධික වර්ෂාව පිළිබඳව අනතුරු ඇඟවීමක්ද නිකුත් කළේය.

Read More

නොරොච්චොල ගල් අගුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ජුනි 18 දා අක්‍රීය කිරීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ප්‍රදේශවාන් වාසින් විසින් සොරකු යයි සිතා එලවාහෙන ගිය පුද්ගලයකු අද(28)කොස්ගොඩ ගගට පැනීමෙන් ජීවිතක්ෂයට පත්වු බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ සිට අතුරුදහන්ව සිටි දැරියගේ මළසිරුර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

Read More

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

රට බංකොලොත්වීමෙන් ආරක්ෂා විම සඳහා ඉන්ධන මිල වැඩිකිරීමට සිදුවූ බව පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහෙබාස් ෂරීෆ් පවසයි.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ පවත්වන අරගලයට දින 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. මේ අනුව කොල්ලුපිටිය අවට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොස්ගොඩ පියගමදී දුම්රියක හැපී සත් හැවිරිදි ගැහැණු දරුවකු අද (28) පෙරවරුවේදී මියගිය බව කොස්ගොඩ පොලිසිය කියයි.

Read More

අඩු ආදායම් ලාභීන්, අඩුවෙන් විදුලිය භාවිත කරන්නන් හා රජයේ රෝහල් වැනි ස්ථාන ඇතුළත් නොවන පරිදි විදුලි බල ගාස්තු සංශෝධනයක් සිදුකිරිමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

විශ්‍රාමික රජයේ සේවකයන් යළි කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය සේවයට එක්කර ගැනීම තාවකාලිකව නවත්වා තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවට බොරතෙල් රැගෙන ආ නැවෙන් බොරතෙල් ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

අද (28දා) උදෑසන 8.15 වන විට සපුගස්කන්ද හා මුතුරාජවෙන ඛනිජ තෙල් පර්යන්තයෙන් පවතින ඉන්ධන සංචිත පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජෙසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, දකුණු සහ බටහිර මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ මුර සංචාර මඟින් එම මුහුදු ප්‍රදේශයන්හි සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) පුද්ගලයන් 45 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන සාකච්ඡා කර අවසන් කරන තෙක් ශ්‍රී ලංකාවට සම්බන්ධිත මූල්‍ය පහසුකම් අවශ්‍ය වන බව මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පැවැසීය.

Read More

කොළඹ ගෝල්ෆේස්පිටියේ පැවැත්වෙන අරගලයට දින 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද දිනයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සංවිධානය කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් කරන ලෙස සඳහන් කරමින් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන විට පවත්වාගෙන යන අරගලයට දින 50ක් සම්පූර්ණ වි තිබේ.

Read More

අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුවක් ලබාදි තිබේ.

Read More

රුසියාවට එරෙහිව ආර්ථිකයන් ආයුධ සන්නද්ධ කළවිට බොහෝදේ අහිමි වන්නේ එහි දේශසීමාවෙන් පිට සාමාන්‍ය ජනතාවට බව චීනය අනතුරු අඟවයි.

Read More

පොහොර ප්‍රමාණවත් ලෙස සැපයීම සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 600 ක අවශ්‍යතාවයක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

වෛරසය ගැන ඉගෙන ගැනීමට තවත් බොහෝ දේ ඇති බැවින් කොවිඩ්-19 ආසාදනවලින් ස්වාභාවික ප්‍රතිශක්තිය ලබා ගැනීමට මිනිසුන් අපේක්ෂා නොකළ යුතු බව චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) විශේෂඥයෙකු අනතුරු ඇඟවීය.

Read More

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ නායක රැස්වීම අද (27) පැවැත්වුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ලොව පුරා ධාන්‍ය ප්‍රවාහනය කිරීමේ දුෂ්කරතා සම්බන්ධයෙන් රුසියාවට දොස් පැවරීමේ උත්සාහයන් පදනම් විරහිත බව රුසියානු නායකයා අවධාරණය කරයි.

Read More

වසර දෙකක සිර දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගියාය. එසේම තමන්ට නියම වූ සිර දඩුවම සම්බන්ධයෙන් ඇය අභියාචනයක්ද ගොනු කළාය.

Read More

එක්සත් ජනපදයේ ගිනිඅවි ප්‍රචණ්ඩත්වය යම් සිද්ධියක් සිදුවූවාට පසුව විවාදයට හා සාකච්ඡාවට බඳුන් වුවත්, එය යළි ක්‍රමයෙන් නිවී යන බව විචාරකයෝ පෙන්වා දෙති.

Read More

ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වන ප්‍රේමරත්න මහතා මීට මාස කීපයකට පෙර අයි.ටී.එන්.හි සභාපතිවරයා ලෙස පත්විය.

Read More

බෙල්ලට සහ පිටුපසට වෙඩි තැබීමෙන් 15 හැවිරිදි සෙයිඩ් ගුනෙයිම් මිය ගිය බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

රන්ජන් රාමනායක මහතාගෙන්මිලියන 1000ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා මහතා විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති නඩුවට සැප්තැම්බර් මස 30 දින දක්වා කල්තැබීමට දිසාවිනිසුරු එන්.ටි. හිනටිගල මහතා අද (27දා) නියෝගකළේය.

Read More

ආඩිගම සිපෙට්කෝ ඉන්ධන හලින් පාරිභෝගිකයින්ට ලබා දුන් ඉන්ධන හේතුවෙන් පෙට්‍රල් හා ඩිසල් වාහන සියල්ල අතරමග නැවති යාමත් සමග අද (27දා) නොසන්සුන්තාවයක් ඇතිවු බව ආණමඩුව පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.