ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි.
එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය යළි දීර්ඝ කිරීමක් සිදු නොවන බව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
Read Moreයුක්රේනයේ වොලොඩිමියර් සෙලෙන්ස්කි වෙනුවෙන් චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් නැගී නොසිටි බවට CNN මැදිරියට ආ අමුත්තෙකු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙසේ සමාව ඉල්ලා තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කළේ, ලොව පුරා රටවල් 20ක මන්කිපොක්ස් රෝගීන් වාර්තා වී ඇති බැවින් මෙම වෛරස් රෝගය වැලඳුණු තවත් රෝගීන් අපේක්ෂා කරන බවයි.
Read Moreරටේ ආර්ථික තත්ත්වය ගැන ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreරුසියානු නායකයා කියා සිටියේ තම රටේ විරුද්ධවාදීන් ගෝලීය පොලීසියක් ලෙස ක්‍රියා කිරීමට උත්සාහ කරන බවයි.
Read Moreශ්‍රී ලංකාවේ බලශක්ති අංශයට ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක් (රුපියල් බිිලියන 6.6ක් පමණ) ප්‍රධානයක් ලබාදිමට ඇමෙරිකාව කටයුතු කර තිබේ. මෙම අරමුදල් ශ්‍රි ලංකාවේ පුනර්ජනනිය බලශක්ති අංශය ශක්තිමත් කිරීමට යොදා ගැනීමට නියමිතය.
Read Moreබුර්කිනා ෆාසෝ හි නැගෙනහිර කලාපයේ මැඩ්ජෝරි දිස්ත්‍රික්කයේ නාඳුනන සන්නද්ධ මිනිසුන් විසින් බදාදා එල්ල කරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් තිබේ.
Read Moreපසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය අසලදී හා ගාලුමුවදොර අසලදී සිදු වූ සිදුවීම්වලට අදාළව අද (26දා) දිනය වනවිට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreපසුගියදා ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් තවත් පාසල් සිසුන් 19දෙනෙකු සහ ගුරුවරුන් 2දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
Read Moreජපන් භාෂ ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී කට්සුකී කොටාරා මහතාගෙන් ඉල්ලීමක් කළේය.
Read Moreරන්ජන් රාමනායක මැතිතුමට ලබන අවුරුද්දේ මැයි මාසයේ කොහොමත් නිදහස ලැබෙන්න ඕන.එතුමාගේ කල් ක්‍රියාව හොඳ වීම, බෝනස් ලැබීම නිසා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට එතුමා කොහොමත් නිදහස ලබනවා.
Read Moreලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read Moreහැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා කෙටි දුර ධාවනය වන ඇතැම් පෞද්ගලික බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන් බස් රථයේ ටැංකියේ තිබෙන ඩිසල් ඉන්ධන බූලි වලට එකතු කිරිමේ ජාවාරමක නිරත වෙයි.
Read Moreගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම භෙට (27දා) සිදුනොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (26දා) පැවසීය.එම නිසා හෙට දිනයේත් ගෑස් පෝලිම් වල රැඳී නොසිටින ලෙස ඔවුන් පවසයි.
Read Moreහිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ , හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන හිටපු යුද හමුදාපති ජෙනරාල් රත්නායක යන මහත්වරුන් මෙම ත්‍රිපුද්ගල කමිටුවට පත් කර ඇකර ඇති බවද වාර්තා වේ .
Read Moreකැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අසල නවතා තිබූ කැබ් රථයට හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුල රන්ජන් ඉලේපෙරුම මහතා ගිනි තැබූ බව පවසමින් ව්‍යාපාරිකයෙකු පැමිණිල්ලක් කර ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
Read Moreඖෂධ නියාමන අධිකාරියේ වත්මන් ක්‍රියාකාරිත්වය හේතුවෙන්, රට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමට මෙන්ම හා ඊට ඉදිරිපත් වන ආයතන සදහා අවසරය ලබා නොදීම හේතුවෙන් රට තුළ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය අධෛර්‍යට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
Read Moreවාහන වලට ඉන්ධන ලබා ගැනීමේදී එක වාහනයක් එක් දිනකදී විවිධ ඉන්ධනහල් වෙතින් ඉන්ධන ලබාගෙන ඇත්දැයි දැන ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් යෙදවුමක් නිර්මාණය කර තිබේ.
Read Moreඅපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් මත ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැංකු ක්ෂේත්‍රයට දැනුම් දී තිබේ. එසේම මූල්‍ය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම අවම කිරීම වෙනුවෙන් ඇත්තේ කුඩු කවුළුවක් බවද ඔහු ප්‍රකාශ කළේය.
Read Moreඅතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් අද (26දා) රෝහලේ ප්‍රධාන කාර්යාලය වටලා ගැටළුවට වහා විසඳුම් ලබාදෙන ලෙස වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතාගෙන් ඉල්ලා සිටියේය.
Read Moreපරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් මෙරට ළමුන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත්, ඒ සඳහා නිසි මඟ පෙන්වීම් කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාව අවධාරණය කරසිටියි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) උපදෙස් ලබා දී තිබේ.
Read More“ගෝටාගෝගම” සිටින අරගලකරුවන් මෙන්ම දිවයින පුරා සිටින වෙනසක් ඉල්ලන තරුණයන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
Read Moreජීවන වියදම ඉහල යාමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
Read Moreඅනතුරුව ඔහු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධූරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය. මේ අතර, වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත බවද යුද හමුදාව නිවේදනය කරයි.
Read Moreහිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ කැස්බෑව මාවිත්තර නිවස ඇතුළු නිවාස තුනකට පහරදී දේපල කොල්ල කා ගිනි තැබූ බව කියන පුද්ගලයන් 24ක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreකටුනායක පොලිස් ඉතිහාසයේ විශාලතම නීතිවිරෝධී මත්පැන් වැටලීම ඊයේ (25දා) සිදු කරමින් රුපියල් කෝටියක් පමණ වටිනා නීතිවිරෝධී මත්පැන් තොගයක් සහ ඒවා පෙරීම සදහා භාවිතා කළ උපකරණ විශාල තොගයක් ද අත් අඩංගුවට ගෙන ඇති බව එම පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
Read Moreසිය ටෙස්ට් දිවියේ 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්විය. ඒ් බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අතරතුළදීය.
Read Moreනව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කරගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More