රට තුළ පවතින ඖෂධ හිඟයත් සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් එම ආයතනය ප්‍රතිචාර දක්වා තිබේ.
දිවයින පුරා සතොස ශාඛා වල අද (26දා) සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල දමා ඇති බව පාරිභෝගිකයන් පැවසිය.
Read Moreසිය ටෙස්ට් දිවියේ 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ බංග්ලාදේශය හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය. ශ්‍රී ලංකාව මේ වන විට කඩලු 5ට ලකුණු 400ක් රැස්කරගෙන සිටියි.
Read Moreපවතින අර්බුද හමුවේ වුවද පොසොන් සැමරුම සඳහා කටයුතු සූදානම් වෙමින් පවතී. මෙවර එය පැවැත්වෙන්නේ 2330 වන වරටයි. මිහින්තලාව , අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගෙන පොසොන් උත්සවය පැවැත්වේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙළිකර තිබේ. බ්ලූම්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අණාවරණය කළේය. 2025 වසරේදී ප්‍රාථමික අයවැයේ අතිරික්තය සියයට 2ක් කර ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බවත් එය ගැටලුකාරී තත්ත්වයක් බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
Read More’මාලමුල්ලේ අයිස් චූටි’ නැමැත්තා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් තොගයක් සමග ඊයේ (25දා) අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreආණ්ඩුව විසින් 19 ප්ලස් ගෙනු ඇති බවට අදහසක් තිබුණත් ගෙන එන්නේ 19 මයිනස් බවත් ඔහු පැවැසීය. මෙවැනි ආකාරයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලෝකය පිළි නොගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreකොට්ටුකච්චිය රන්සේලගමට අද (26දා) අලුයම කඩා වැදුන වල් අලියකු නිවසක බිත්ති කඩා එහි ගබඩා කර තිබු වී තොගයෙන් කිලෝ 500 කට ආසන්න ප්‍රමාණයක් ගිල දමා ඇති බව නිවැසියන් පවසති.
Read Moreචීනයේ ණය උගුලකට ලංකාව ශ්‍රී ලංකාව හසුව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බ්ලූම්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreඉදිරි දින කිහිපය ඇතුලත ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළදපොලට නිකුත් කරන බව ලාෆ් සමාගම සඳහන් කරයි. ණය වර ලිපි විවෘත කිරීමට හැකි වීම මත ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළදපොලට නිකුත් කිරීමට හැකියාව ඇති බව එම සමාගම පවසයි.
Read Moreණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට දැඩි ලෙස සහාය දෙන බව IMF ප්‍රධානී ක්‍රිස්ටියානා ජෝර්ජියාවා ප්‍රකාශ කරයි. ඩාවෝස් හි පැවත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවැසුවාය. “කලක් ඉතා සමෘද්ධිමත් වූ රටේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ පින්තූර නැරඹීමෙන් මගේ හදවත බිදී යනවා” යැයි ඇය පවසයි.
Read Moreහෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම් හලේ ඩීසල් පෝලිමේ සිටියදි පෞද්ගලික බස් රථයක් ඉන්ධන ටැංකියේ තිබුණු තෙල් බූලි කිහිපයකට පුරවමින් සිටින අන්දම අද (26දා) දැක ගත හැකි විය.
Read Moreමාතලේ විල්ගමුව එලවනාකන්දේ දි ඩීසල් රැගත් බවුසරයක් අද (26දා) අලුයම පාරෙන් ඉවතට පැන පෙරළී ඇති බව පොලිසිය පවසයි.
Read Moreපවතින ආර්ථික හා දේශපාලනික අර්බුද මැද ශ්‍රී ලංකාවේ තරග සංචාරය සිදුකිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙගිඩියාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව වර්තමානයේ පත්වී ඇති තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම කොතරම් දුරට සදාචාරාත්මකදැයි ගැටළුවකින් ඔවුන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
Read Moreමැයි 09 දා ඇතිවූ සිදුවිම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ සවස ඔහුගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ.
Read Moreමහියන්ගනය දම්බරාව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනා දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. අවුරුදු 45ක් වන පියා හා අවුරුදු 10 හා 15 වයස්හි පසුවන පුතුන් දෙදෙනා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඔවුන් තිදෙනා ඊයේ සවස දිය නෑමට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ඔවුන් සොයා වැවට ගොස් තිබේ.
Read Moreවිවිධ විවෘත කිරීමේ රාජ්‍ය උත්සව කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කිරීම මෙරට තිබෙන දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයක් වී තිබේ. එය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිදුකළ, සිදුකරන දෙයක් නිසාම ඒ සඳහා මෙරට පක්ෂ දේශපාලනය තුළ එතරම් විරෝධතාවයක් නොදක්වයි.
Read Moreකැලණිය විශ්වවිද්‍යාලයේ උපදේශන ඩිප්ලෝමාව හැදෑරූවන්ට (04වැනි කණ්ඩායම) සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණ.
Read Moreතමන් යළිත් මහ බැංකු අධිපති ධුරයට පත්වන්නේ දැයි කළ විමසීමකදී ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු සහ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාස්වාමි මහතා මෙම අදහස් පළකර තිබේ.
Read More’’එය ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. අවංකවම, ගැටලුව අපට පිටුපසින් ඇති ප්‍රමාණයට වඩා විශාල යැයි මා විශ්වාස කරනවා’’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් කියයි.
Read Moreරටේ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය.
Read Moreජර්මනියේ පැවැති මීටර් 100 ධාවන ඉසව්වකින් නව ශ්‍රි ලංකා හා දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. ඒ අනුව එම ඉසව්ව තත්පර 10.09කින් නිම කරමින් ඔහු මෙම වාර්තාව පිහිටුවීය. යුපුන් මේ අනුව බිද දැමුවේ මීට පෙර ඔහු විසින් පිහිටුවා තිබූ තත්පර 10.15ක වාර්තාවයි.
Read Moreඋද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් ලොවපුරා මහ බැංකු විසින් සිදුකරනු ලබන ක්‍රියාවලිය අනුගමනය කරමින් දකුණු කොරියානු මහ බැංකුව මෙම පියවර ගෙන තිබේ.
Read Moreගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළව විදෙස් ගමන් තහනම් කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් තවමත් සිය ගමන් බලපත්‍ර අධිකරණයට භාර දි නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය පැවැසුවාය.්
Read Moreසැල්වදෝර් රමෝස් ලෙස හඳුනාගෙන ඇති ප්‍රාදේශීය උසස් පාසල් සිසුවෙකු වන තුවක්කුකරු ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර ඔහුගේ සැලැස්ම ෆේස්බුක් හි බෙදාගෙන තිබේ.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉවත්වීම සදාකාලික ඉවත්වීමක් නොවිය හැකි බවත්, එසේම ඒ මහතාගේ සේවය වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සමගින් නැවත ලබාගැනීමට හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් මහතා ප්‍රකාශ කළේය.
Read Moreඑංගලන්තයෙන් තවත් මන්කිපොක්ස් රෝගීන් 7ක් සොයා ගැනීමත් සමග එක්සත් රාජධානියේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreනව මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු බිල්ල වනුයේ 2015 ආණ්ඩුවේ මහ බැංකු බැඳුම්කර වංචාවට විරුද්ධව කටයුතු කළ වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද යන ප්‍රශ්නය තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
Read MoreTwitter හි බේරුම්කරණය අධිකරණ ලේඛනවලට අනුව 2013 මැයි සහ 2019 සැප්තැම්බර් අතර පරිශීලක දත්තවල ’’ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය’’ වැරදි ලෙස නිරූපණය කළ බවට වන චෝදනා ආවරණය කරයි.
Read Moreඉන්දීය ණය ක්‍රමයක් යටතේ මීට මාස ගණනකට පෙර ශ්‍රී ලංකාවට ආනනය කළ දුම්රිය මැදිරි කිහිපයක් මේ වන විට කොළඹ වරායේ නවත්වා තිබේ. මේ දක්වා අඩුම තරමින් එම දුම්රිය මැදිරි දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවනාගාර වෙතවත් රැගෙන විත් නොමැත.
Read More