saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 4973 hours ago

LATEST

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පොහොට්ටු මන්ත්‍රීන්ට දුන් කනේ පහරක්

calendar_today 2022 අගෝ 10 - 16:06 remove_red_eye - 1045  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන්න හොඳ කනේ පහරක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත් ප්‍රකාශය පිළිබඳ කාතව ගැන කටින් හොඳ කිව්වද රටේ ප්‍රශ්න විසඳීමට මන්ත්‍රීවරුන් 225ම එකට එකතු වීමට කොන්දක් තිබිය යුතු බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන සැප්තැම්බර් මස 04දා දක්වා දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10දා) දැනුම් දුන්නේය.

Read More

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (10දා) ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

Read More

නීතිය හා සාමය ක්‍රියාත්මක නොකර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ඉදිරියට යා නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

මිනිස් පාරිභෝජනයට නුසුදුසු මාළු තොගයක් සීදුව හා මීගමුව යන ප්‍රදේශවල ශීතාගාර වල ගබඩා කර තිබියදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව අද (10දා) අත් අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයය පැවසීය.

Read More

හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා 2022 මැයි 18 වන දින ත්‍රිකුණාමලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් හා නැවත රැගෙනයාම වෙනුවෙන් ගුවන් හමුදාව මගින් ගුවන් ගමන් පහසුකම් සපයා ඇත්තේ වාණිජමය පදනම මත බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය මගින් තොරතුරු දැනගැනීමේ පදනම මත ලබාගත් තොරතුරු මගින් අනාවරණය කර ගැනීමට හැකිවිය.

Read More

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතා පත් කර තිබේ.

Read More

නව වැනි පාර්ලිමේන්තු තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු තේරීම් කාරක සභාව විසින් නම් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

ජා-ඇල හා තදාසන්න ප්‍රදේශ වල මීට ටික කලකට ඉහතදී රුපියල් 50 ත් 60ත් අතර මිලකට අලෙවි වු බිත්තර ආප්පයක මිල මේවනවිට රුපියල් 120 ත් 130ත් අතර මිලකට සාමාන්‍ය ආපනශාලා වල අලෙවි කරනු ලබන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

Read More

මේ වන විට සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව නැවතී සිටීම වෙනුවෙන් හෙට (11දා) තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා රකයි.

Read More

තෙල් පිරිපහදුවේ සේවකයින් සඳහා පසුගිය මාස කිහිපයේ අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (10දා) පැවසීය.

Read More

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට කටයුතු කර තිබේ.

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 15දා නැවතත් විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

බොරතෙල් රැගත් නෞකාවක් ලබන 13දා මෙරටට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පැවැත්වෙන 2022 ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන ගිනිපෑගීමේ උත්සවය ඊයේ (09දා) රාත්‍රී කතරගම දේවාලය ඉදිරිපිටදී පැවැත්විණි.

Read More

විදුලි බිල සියයට 75කින් ඉහළ දැමීමට පෙර අදාල තීරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

බලපත්‍ර නොමැතිව නිතිවිරෝධිලෙස ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 18800ක් සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

Read More

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු මෙහෙය වන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ඔහුගේම නැගණිය හා පුද්ගලයින් පස් දෙනෙකු හදුනා නොගත් මත් කරල් 900 ක් අයිෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 240 ක් සහ අලෙවි මුදල් රුපියල් 20400 ක්ද සමග ඉකුත් 08 වන දින ගල්කිස්ස දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

බලපත්‍ර නොමැතිව නිතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 18800ක් සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු (4) අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

Read More

රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 50,000 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදී අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මහනුවර ඇසළ පෙරහැර අවසන් රන්දෝලි පෙරහර හෙට (11දා) නිකිණී පෙහෝ දිනයේ වීදී සංචාරය කරයි. ශ්‍රී දළදා මාලිගාව අභියසින් රාත්‍රී 6.35ට වයඹ දිශාභිමුඛව පිටත්වන පෙරහැර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ට අවතීරණ වී රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිත ව ඇත.

Read More

තැපැල් ගාස්තුද ලබන 15 වනදා සිට සංශෝධනය කිරිමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

කොටහේන, ශාන්ත බෙනඩික් මාවත ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් තමන් පොලීසියෙන් බවට පවසා නිවැසියන් බිය ගන්වා, නිවසේ හිමිකරුගේ හිසට ගිනි අවියක් එල්ල කර ඔහුගේ දෑතට මාංචු දමා නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා මුදල් හා රන් භාන්ඩ කොල්ලකෑ කොල්ලකරුවන් දෙදෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

චීනයේ යුවාන් වැංග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය හා එම නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවීමට රජය ගත් පියවරට විරෝධය දක්වමින් චීනයේ සමාජ මාධ්‍ය වේදිකාවක් චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන ලද ප්‍රවර්ධන වැඩසටහනක් අත්හිටුවා තිබේ.

Read More

රුසියාව නියෝජනය කරමින්, එරට විදේශ ඇමතිවරයා නිව්යෝක් නුවරදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත පැමිණෙන බව දැනුම් දෙයි.

Read More

ග්‍රීක අගමැති කයිරියාකොස් මිට්සොටාකිස් විසින් විපක්ෂ නායකයාගේ දුරකථනය ටැප් කිරීමේ මෙහෙයුමකට හවුල් වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දැඩි විවේචනයකට සහ ජනතා අප්‍රසාදයකට පත්ව තිබේ.

Read More

තහනම් උත්තේජක ශරීරගතව තිබීමේ ‌චෝදනාවට වරදකරු කරමින් ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර හිමාෂ ඒෂාන්ට වසර 4 ක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය තීරණය කර තිබේ.

Read More

කිෂිඩා සිය කැබිනට් මණ්ඩලයද වෙනස් කරනු ඇති අතර, ඒ පිළිබඳ ඉදිරියේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.