ජාත්‍යන්තරයට දිගු කරන ඇඟිල්ලට වඩා තමාට දිගුව ඇති ඇඟිලි 4 දෙස බැලීම පාලකයින්ගේ දේශපාලන සෞඛ්‍යයට හිතකර විය හැකි යැයිද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
මෙම සති අන්තයේ දුම්රිය මගීන් වැඩිවීම හේතුවෙන් මගීන්ගේ ඉල්ලීම අනුව, පහත සඳහන් පරිදි කොළඹ කොටුව - බදුල්ල හා බදුල්ල - කොළඹ කොටුව අතර නව දුම්රියක් ධාවනයට යෙදවීමට කටයුතු යොදා ඇත.
Read More2021 වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂය 2022 දෙවන කාර්තුව සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ සියයට 8.4ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් මූලික ණය ගිවිසුමකින් පසු ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගන්නා බැවින්, මේ වසරේ දී දීර්ඝ කර ඇති ඩොලර් බිලියන 4 කට ආසන්න මූල්‍ය පහසුකමට අමතරව ශ්‍රී ලංකාවට නව මූල්‍ය ආධාර සැපයීමට ඉන්දියාව සැලසුම් නොකරන බව රොයිටර් පවුත් සේවය වාර්තා කරයි.
Read Moreකොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදී ඒ්කක 10000 සීමාව ඉක්මවා ගියේය. ඒ් අනුව අද දිනයේදී ඒ්කක 158.26කින් කොටස් වෙළඳපොළ වර්ධනය විය. එය සියයට 1.6ක වර්ධනයකි.
Read Moreඅභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනියගේ අවසන් කටයුතු සිදුකරන සැප්තැම්බර් මස 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත්ක තිබේ. තරගාවලිය ඔක්තෝබර් මස 16දා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය.
Read Moreඋප පොලිස් පරීක්ෂක නිලයන් දරණ සැමියෙකුට සහ බිරිඳකට අයත් නිවසක් බිඳ, රුපියල් ලක්ෂ හතකට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පුද්ගලයෙකු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (14දා) විමර්ශනයක් ආරම්භ කළ බව කැකිරාව පොලීසිය පවසයි.
Read Moreමාගල්කන්ද මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් රළ පහරට අසුව ගසාගෙන ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. අද උදෑසන මෙම අනතුර සිදුව තිබේ. බේරාගත් පුද්ගලයෙක් බේරුවල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. අනිත් දෙදෙනාගේ සිරුරුද සොයාගෙන තිබේ. අවුරුදු 17,18 හා 19 වන වියේ පසුවන තරුණයින් තිදෙනෙක් මෙසේ දියේ ගිලි තිබුණි.
Read Moreරුසියාවේ 18 වන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් සම නිෂ්පාදන කර ඇති ’’ නිව්ස් පේපර් ’’ චිත්‍රපටයට සම්මාන හිමි වී තිබෙන අතර , එය රැගෙන 09/15 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreකොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු සඳහා විවෘතව පවතින කාලය පැය භාගයකින් වැඩි කර තිබේ. අනුව අද (15) සිට කොටස් වෙළෙඳපොළ උදෑසන 10 සිට මධ්‍යහන 12.30 දක්වා ගනුදෙනු සඳහා විවෘතව පවතී.
Read Moreදකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලු අද සිට ජනතාවට විවෘත කිරීමට නියමිතය.
Read Moreනුවරඑළිය ප්‍රදේශයේ වගා කෙරෙන එළවළු ,පළතුරු සහ මල් නානුඔය දුම්රිිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කිරිමට ඇති හැකකියාව පිලිබදව (14) දින අදාල බලධාරින් නානුඔය දුම්රිය ස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.
Read Moreමෙම විහාරස්ථානයේ තවත් හිමි නමක් වැඩසිට ඇති අතර උන්වහන්සේ කිසිවෙකුට නොදන්වා විහාරස්ථානයෙන් පිටව ගොස් තිබේ. විහාරස්ථානයේ තිබූ ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථය හා වැගන් ආර් වර්ගයේ කාර් රථය විහාරස්ථානයේ නොමැති බවට නිරීක්ෂණය වී තිබේ. සීදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Read Moreආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති අවසන් මහ තරගයේදී වනිඳු හසරංග හා භානුක රාජපක්ෂ දැක්වූ දක්ෂතා අනුව ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් දෙදෙනා ඉදිරියට පැමිණ තිබේ.
Read Moreවෙස්ට්මිනිස්ටර් ශාලාවට ඇතුළු වීමට මිනිසුන්ට දිගු වේලාවක් බලා සිටීමට සිදු විය හැකි බවට රජය අනතුරු ඇඟවීය.
Read Moreකැළණිය ගුරුකුල විද්‍යාලය අසළ අද රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කොට තිබේ.
Read Moreෆොසිල ඉන්ධන සඳහා ’’හරිත’’ විකල්පයක් ලෙස හයිඩ්‍රජන් සඳහා යුරෝ බිලියන 3ක් දක්වා ආයෝජනය කිරීම සඳහා නිර්මාණය කර ඇති නව බැංකුවක් නිර්මාණය කිරීමටද යයි.
Read Moreඅනාගත ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අත්දැකීම් හා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ (13) කොළඹ දී පැවැත්වුණි. මෙම හමුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුව සංවිධානය විය.
Read Moreපකිස්ථානයට අමෙරිකානු හමුදා ආධාර ගැන ඉන්දියාව කනස්සල්ල පළ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreජාත්‍යන්තරය සෑම වෙලාවකම උත්සාහ කරයි අපේ රට දුර්වල තැනක තබන්න. රටක් කළ නොහැකි අය නායකයන් බවට පත්කරන්න. එවැනි අයගෙන් මහජනයා පරිස්සම් විය යුතුයි. මහජනයා ඒ අයට කියන්න ඕන, සියලුදෙනාම එකට එකතු වෙලා වැඩ කරන්න කියලා.
Read Moreචීනය විසින්ම සංවර්ධනය කරන ලද සහ නැවත භාවිත කළ හැකි දියර ඔක්සිජන් සහ දහන එන්ජිමකින් බල ගැන්වෙන පළමු ගුවන් යානයයි.
Read Moreපෞද්ගලික අංශය විසින් අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කර ඇති සංවර්ධන බලපත්‍ර සදහා කඩිනමින් අනුමැතිය ලබාදීමට “ one stop shop” ක්‍රමය දීප ව්‍යාප්ත මට්ටමින් හඳුන්වාදෙයි. මෙම නව ක්‍රමවේදය ලබන නොවැම්බර් මාසයේදී හඳුන්වාදීමට නියමිතය. මෙමගින් සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් එක් ස්ථානයකින් කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
Read Moreආර්මේනියාව බ්‍රහස්පතින්දා අසර්බයිජාන් දේශ සීමාවේ සටන් විරාමයක් පිළිබඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreමෙරටට අවශ්‍ය ඖෂධ ඇණවුම් කිරීමේදී මසක කාලයක් ඉලක්කකර කෙරෙන ඇණවුම් කිරීම් එකවර තුන් මසක ඇණවුම් කිරීම් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙනු ලැබීය.
Read Moreපසුගිය මාස 20ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක් විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහයිලෙවල් මාර්ගයේ මීපේ හන්දියේ දී (අද 14දා) පස්වරුවේ සිදුවූ ලොරි සහ වෑන් රථ අනතුරකින්, එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
Read Moreනිදහසේ 75 වන සමරුවේ ඓතිහාසික තත්ත්වය සහ අභිමානවත් බව සලකා බලා අලුතින් සිතා අලුත් ආකාරයකට, ජාතික උත්සවය සහ රට පුරා සැමරුම් සංවිධාන කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එම උළෙල සංවිධාන කරන සියලු පාර්ශ්ව වෙත උපදෙස් ලබාදුන්නේය.
Read More