චාමර වැඩ පෙන්වයි
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට අයිති ආයතන දෙකක් විසින් සිය ආයතනවල ලාභාංශ මුදල් මහා භාණ්ඩාගාරයට යොමුකර තිබේ.
ඒ අනුව ලංකා ලුණු සමාගමේ 2022 වර්ෂයේ ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 20ක් උදෑසන මුදල් අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් අතුල කුමාර මහතාට ප්රදානය කිරීම සිදුවිය.
ලංකා ලුණු සමාගමේ ලේවායන් මන්නාරම හා අලිමංකට ප්‍ර දේශවල ක්‍රියාත්මක වන අතර මේ වසරේදී ලුණු මෙට්‍රික් ටොන් 35000ක් නිකුත් කර රුපියල් මිලියන 200ක ලාභයක් ලබා ගැනීමට සමාගම බලාපොරොත්තු වෙයි.
මෙම වසරේ ජනවාරි මස ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික ලාභාංශය වූ රුපියල් මිලියන 25ක මුදලක්ද මහා භාණ්ඩාගාරයට යොමුකර තිබේ.
popular news
-
Kapila Gabadage Friday, 10 March 2023 05:29 AM
Seem those who never been to school at least upto G.C.E(O/L) and subsequent act as "WADE WELENDA" in Udaratamanike train could be a center of cynosure, thank of SL political system
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

