බංකොලොත්භාවය තව මාස දෙකයි
තව මාස දෙකකින් රටේ බංකොලොත්භාවය සමුලින්ම දුරුවෙන බව අමාතය මනූෂ නානායක්කාර මහතා අද (28) කරන්දෙනියේදී කීවේය.
කරන්දෙනිය එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලය පිහිටුවීම නිමිත්තෙන් පැවති රැස්විමේදී නානායක්කාර මහතා එසේ කීවේය.
“මේ රටේ කොන්ද පණ තියෙන එකම නායකයා රනිල් වික්රමසිංහ මහතාට පමණයි.රට වැටී ඇති බංකොලොත් තත්ත්වයෙන් මුදවා ගැනීමට කොන්දක් ඇති නායකයෙක් විදිහට ඉදිරිපත්වුනේ රනිල් මහත්තයා විතරයි.අනෙක් අය කොන්දක් නැති අය විදිහටයි කටයුතු කළේ.
රට වැටී ඇති තත්වයෙන් දැන් දැන් මිදෙමින් තියෙනවා.තව මාස දෙකකින් රටේ බංකොලොත් භාවය නැත්තටම නැතිවී යනවා”
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත
popular news
-
Rocky Sunday, 29 January 2023 07:01 AM
E kiyanne Maasa deken apith Kujeethayi!.. Kelawoons !!
Reply : 0 0
janahitha Sunday, 29 January 2023 01:38 PM
2010 sitama horakapuva masa 2 hoyanna hadanne benthara gangin eha poraval
Reply : 0 0
Kumar Monday, 30 January 2023 02:06 AM
thawa maasa deken nawatha warak prakashayak kranna bariyaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

