රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රධානීන්ට තමන් බලපෑම් කර ඇති බව ඔප්පුකළහොත් තමන් ජනමාධ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මේ වන විට ලබාදෙන චිප් පතක් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් QR ඛේතකයක් සහිත නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read More22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සුවිශාල සහායක් දැක්වුව ද වෙනත් බලවේගයන් ක්‍රියාත්මක වීමෙන් එය මෙතෙක් සම්මත කර ගැනීමට නොහැකිව ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රජපක්ෂ මහතා පැවැසීය.
Read Moreප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා හා හිටපු කථානායක කරු ජයසූරිය මහතා කැබිනට් මණ්ඩලයට කැඳවා ජාතික සභා පිළිබඳව කැබිනට් අමාත්‍යවරුන් දැනුවත් කිරීමේ කථිකාවතක් සිදුකිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබුණත් එය අඩු ආදායම් ලාභී රටක් ලෙස නැවත වර්ගීකරණය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreරාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන්ට හිඟ වැටුප් ගෙවීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1,232 ක මුදලක් අනුමත කරගැනීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෑනියන්ට හා පියානන්ට පිං පිණිස ඇලහැර - මිනිපුරගම ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දහයක් පමණ මුදලක් වැය කරමින් බුද්ධ මන්ධිරයක් ඉදිකර පුජා කර තිබේ.
Read Moreරියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාල ගාස්තු ඉහළ නංවමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (10දා) නිකුත් කර තිබේ. ඒ අනුව රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සහ රියදුරු බලපත්‍රය අලුත් කිරීම ඇතුළු සියලුම ගාස්තු ඉහළ නංවා තිබේ.
Read Moreවසන්ත මුදලිගේ සම්බන්ධයෙන් තමන් පසුගිය දිනවල අදහස් දැක්වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්නාමික ලියවිල්ලකින් තමන්ට මරණ තර්ජන සිදු කර ඇති බවත් ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ පැවසීය.
Read Moreමිරිහාන, පිටකෝට්ටේ ප්‍ර දේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක අද අලුයම ඇතිවූ ගින්නකින් එම ආයතනයේ සේවය කළ මුරකරුවා පියිළිස්සේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreපවතින ආර්ථික අර්බුධ මධ්‍යයේ වුවද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ජනාවාස ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.
Read Moreපැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (11) සිට ඒළැඹෙන 14 දා දක්වා ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. දහවල් කාලයේ පැයක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් මේ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreඑක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read Moreඅභිනවයෙන් පිහිටුවනු ලැබූ ජාතික සභාවේ සාමාජික සංයුතිය තුළ වැඩි කාන්තා නියෝජනයක් ලබා දෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් කථානායකතුමා වෙත ලිපියක් භාරදී තිබේ.
Read Moreයාපනය පේදුරුතුඩු ධීවරයින්ට අද (10) අලුයම් කාලයේදී විශාල මෝර මත්සයින් 14 දෙනෙකු හසු වී ඇතැයි පේදුරුතුඩුව ධීවරයින් පවසයි.
Read Moreදුම්රිය රියදුරන් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ අනුව ඇතැම් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreශ්‍රී ලාංකික මහාචාර්යයවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් නවෝත්පාදන කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද ජංගම දුරකතන යෙදුමක් ඩොලර් මිලියන 179කට අලෙවි වූ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.
Read Moreරජයේ ඉඩම් විවිධ චක්‍රලේඛප්‍රකාරව වගා කිරීම සඳහා ගම්වල ගොවීන්ට ලබා දීමට රජය නියෝග කර ඇති බැවින් කිසිම රජයේ නිලධාරියෙකු එයට හරස් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
Read Moreගල් අඟුරු ගෙන්වීම සඳහා වන ටෙන්ඩරය රජය විසින් අවලංගු කර තිබෙන බවත්, ඒ අනුව රජයට කිසිදු පාඩුවක් සිදු වී නොමැති බවත් එම අවස්ථාවේ කරුණු පැහැදිලි කරමින් විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසීය.
Read Moreමම කරපු චෝදනාවලට පිළිතුරු දෙන්නේ නැතිව මම ගෙවන්න තියෙනවා කියපු ලයිට් බිලක් අරගෙන ඒකට ගහන්න පටන් ගත්තා. මේකට අමාත්‍යවරයෙක් සම්බන්ධයි. ඒ් වගේම සමාජ මාධ්‍ය හසුරුවන කලාකරුවෙක් ඉන්නවා කියලත් චෝදනාවක් තියෙනවා. මේ තොරතුරු ඒක්ක තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේ.
Read Moreබාලවයස්කාර දැරියක් විවහපත් කරගැනිමට ජයට මගුල් කෑමට ගොස් අත්අඩංගුවට ගත් තරුණයා ඇපමත මුදා හරින ලෙස මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් ජෝසප් ප්‍රනාන්දු මහතා (9) නියෝග කලේය.
Read Moreකිසිදු අවස්ථාවක තනතුරුවලට තාන්න මාන්නවලට කිසිදු ප්‍රතිපත්තියක් පාවා නොදෙන බවත් සක්විති රජකම ලබා දෙනවා කිව්වත් කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමග එක්ව රටවත්, ලක්ෂ 220ක ජනතාවවත් පක්ෂයවත් කිසිදු අවස්ථාවක පාවා නොදෙන බව ඊයේ (9) දෙහිඅත්තකණ්ඩියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreමාතලේ - ලේනදො - කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ආධාර පිණිස පැවැත්වු කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් හාරලක්ෂ පන් දහසකට අලවි වූ බැවි සංවිධායක මණ්ඩලය කියයි.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වෙනි යුද හමුදා දිනය නිමිත්තෙන් නිලධාරීන් 372ක් සහ සෙසු නිලයන් 7,127 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් එමඋසස්වීම් ලබාදී ඇත.
Read Moreමුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ ගෲප් (පුද්ගලික) සමාගමේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි ළඟ තිබී ජංගම දුරකථනයක් වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
Read Moreඅප රටේ සමස්ත මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 21.2ක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන විදේශ ආධාර ව්‍යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ( ASMP- AGRICULTURE SECTOR MODERNIZATION PROJECT) යටතේ ආරම්භ කර ඇති මිරිස් වගාවන්ගෙන් හැකි වෙතැයි එම ව්‍යාපෘතිය පවසයි.
Read Moreරුසියානු ජාතික ගුවන් සේවාව වන එරෝෆ්ලොට් ගුවන් සේවය මාස 4කට පමණ පසු නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරමින් එහි ගුවන් යානයක් අද පෙරවරුවේ දිවයිනට ළඟා විය.
Read Moreකොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 3 දශම 9 අතුරුගිරිය ප්‍රදේශයේදී අද (10දා) අලුයම සුඛෝපභෝගී මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් මියගිය බව අතුරුගිරිය රථවාහන අනු පාලක මධ්‍යස්ථානය කියයි. එම වාහනවල ගමන් ගත් කාන්තාවන් සිව්දෙනකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ මාලඹේ තලාහේන ප්‍රදේශයේ පදිංචි සුනේත්‍රා විජේසේකර 56 දෙදරු මවකි.
Read Moreඅද (10දා) විශේෂ බැංකු නිවාඩු දිනයක් වුවත් රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. පෝය දිනය ඉරිදාට යෙදුණ බැවින් අද දිනයේදී බැංකු සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreහිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එරික් වීරවර්ධන මහතා සති අන්තයේ මහනුවරදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට (JJB) එක් විය.
Read More