විදුලි ගාස්තු වැඩි කළත් විදුලි ඉල්ලුමේ අඩුවක් නෑ
විදුලි ගාස්තු වැඩිවුවත් විදුලි පරිභෝජනයේ අඩුවක් දක්නට නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන ඒ්කකයේ දත්ත සටහනක් ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මාර්තු මාසයට අදාළ විදුලි උත්පාද සාමාන්‍ය ගිගාවොට් පැය 44.22ක් වූ බවයි.
යම් හෙයකින් විදුලි ගාස්තු වැඩිකිරිම හේතුවෙන් බලශක්ති ඉලලුම අඩුවූයේ නම් සාමාන්‍ය ඒම ගය ගිගාවොට් පැය 40.5ක් දක්වා පහළ යාමක් සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ් අනුව මාධ්‍ය මගින් අනුමානය කරන පරදි විදුලි ඉල්ලුමේ අඩුවක් සිදුව නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

popular news
-
Kumar Friday, 07 April 2023 03:08 PM
viduliya paavichiya adunokara vidulibila gewanney nathuwa innawaney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

