බස්නාහිර , සබරගමුව හා දකුණු පළාත්වල සවස් කාළයේදී හෝ රාත්‍රී කාළයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ,
දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරුට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 දා සිට 15 වැනිදා දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. හෙට (09දා) දහවල් 12.12 ට මාදම්පේ , කොහිලපොකුණ, කයිකාවල, නිළඹේ හා ඔන්දච්චිමඩම යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත