අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතුකරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කරගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් ශ්‍රී ලකා පාර්ලිමේන්තුව 22 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම පුරවැසියන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව සාධාරණ සමාජයක් උදෙසා වන ජා
ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10ක් පමණ පාර්ලිමේන්තුවේ සිටින බවත් සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් ඔවුන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
Read Moreඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි.
Read More22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 178කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 179ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 1ක් පමණි.
Read Moreනේවාසිකාගාරයේ කාමරයේ දී මියගිය සබරගමු විශ්ව විද්‍යාලයේ සිවුවන වසරේ ශිෂ්‍යයාගේ සිරුර සම්බන්‍ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයක් පවත්වන බව බළන්ගොඩ ප‍්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී ඩබ්.කේ.පී. අසෝක කුමාර මහතා අද (21දා) සවස පැවසුවේය.
Read More22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ ආරම්භ විය.
Read Moreසාර්ක් සංවිධානයේ කොළඹ ප්‍රඥප්තිය හා 16 වන සමුළු රැස්වීමට අනුව මෙට්‍රික් ටොන් 8000ක විශේෂ සහල් සංචිතයක් පවත්වාගත යුත වීම සහ 2008/8/27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව දිවයින පුරා පවතින ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩාවල මෙට්‍රික් ටොන් 100,000 ක ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම සිදු නොවීම සම්බන්ධව කෝපා කමිටුවේ අවධානය යොමු විය.
Read Moreඑංගලන්තයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ ගලදාරි හෝටලයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඔක්තෝම්බර් මස 19 දින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය අද (21දා) දින පස්වරුවේ වාන් දැමිමට පටන්ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreඉදිරි පැය 36ක කාලය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreරාජ්‍ය හා පෞද්ගලික අංශ එකතුවකින් සමන්විතව මෙරට ආරම්භ කිරීමට යෝජිත ප්‍රථම ඖෂධ නිෂ්පාදන කලාපය වන ’’ඔයාමඩුව’’ ඖෂධ නිෂ්පාදන කලාපයේ ඉදිකිරීම් එළඹෙන පෙබරවාරි වන විට ආරම්භ කිරීමට හැකි වෙතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.
Read Moreනීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරුව පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙයි.
Read More2022 වර්ෂයට අදාළව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreකොළඹ - කුරුණෑගල මාර්ගයේ අලව්ව, වලකුඹුරේදී ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ මවක හා පුතෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreමෙරට ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගැනීමට සහ ආයෝජකයන් දිරිමත් කිරීම පිණිස විදුලි ගාස්තු කලාපයේ අනෙක් රටවලට සමගාමීව ස්ථාවර සහ සාධාරණ අගයක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අනාවරණය විය.
Read Moreයුක්රේනය විසින් එල්ල කරන අඛණ්ඩ තර්ජනය සහ ඊට වඩා කාර්යක්ෂම ප්‍රතිචාරයක් දැක්වීමේ අවශ්‍යතාව හේතුවෙන් රුසියාව හදිසි පියවර ගෙන ඇති බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් නිවේදනය කළේය.
Read Moreසංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්ත සහ ආරක්ෂිතම රටවල් 13 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
Read Moreඑක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය එම ධුරයට පත්ව දින 45කට පසුව මෙසේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව තිබේ.
Read Moreමේ අනුව 9 ශ්‍රේණියේ සිට හෝ තමන්ගේ හැකියාව සහ කැමැත්ත මත අදාළ වෘත්තිය ක්ෂේත්‍රයක් තෝරා ගැනීම පිණිස නිසි මගපෙන්වීම සදහා අධ්‍යාපන ප්‍රතිපත්තීන් සකස් විය යුතු බවද ඊට අදාළ යෝජනා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කොට ප්‍රතිපත්ති සකස් කරන ලෙසද කමිටුව විසින් උපදෙස් ලබා දෙන ලදී.
Read Moreවර්ෂ 1990 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට එක්සත් ජනපද ඩොලරය යෙන් 150ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඉන්දුනීසියාවේදී පැවැති ආසියානු යොවුන් චෙස් තරගාවලියේ වයස 10න් පහළ බාලිකා රන් පදක්කම කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඔෂිනි දේවින්දයා ගුණවර්ධන දිනා ගත්තාය.
Read Moreරුසියානු Tu-95 දිගු දුර බෝම්බ හෙලන යානා දෙකක් නිරීක්ෂණය කරමින්, ඇමෙරිකානු F-16 ප්‍රහාරක ජෙට් යානා දෙකක් විසින් මෙම යානා ලුහුබැඳීමකට ලක්කර තිබේ.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17,18,19,20 යන සංශෝධන සියල්ලටම පක්ෂය ඡන්දය භාවිතා කළ මන්ත්‍රීවරැන් 22වැනි සංශෝධනයටත් පක්ෂව ඡන්දය ලබා දීමට සූදානම් වීම හරහා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරැන් විහිලුවක් බවට පත් කර තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
Read Moreදරුවන් සිටින සේවකයන්ට මූල්‍ය පීඩනය ඊටත් වඩා දැනෙන බව අධ්‍යයනය පැවසුවේ, වැඩ කරන දෙමාපියන්ගෙන් 70%ක් පමණ පවසන්නේ ඔවුන්ගේ වැටුප ඉහළ යන වියදම් සමඟ නොගැලපෙන බවයි.
Read Moreජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී ලබා දුන් උපදෙස් අනුව නතර කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඉබෝලා 1976 දී දකුණු සුඩානයේ සහ කොංගෝවේ එකවර පැතිර යාමක් සමග සොයා ගන්නා ලද අතර, එය ඉබෝලා ගඟ අසල ගම්මානයක ඇති වූ හෙයින්, එම නමින් හැඳින්වීය.
Read Moreමැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමේ රජයේ උත්සාහයට එරෙහි විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධව ප්‍රකාශයට අත්සන් තැබිම සිදු කර තිබේ
Read Moreගැටුම්වලින් 50ක් පමණ මිය ගිය බවත්, ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන බවත් චැඩ් අගමැති පවසයි.
Read Moreනෙදර්ලන්තය හා පැවැති තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ආබාධයකට තිබේ. මේ අනුව ඔහු එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය. නෙදර්ලන්තය හා පැවැති තරගයේදී පන්දු රැකීම වෙනුවෙන් පැතුම් නිශ්ශංක පිටියට නොපැමිණියේය.
Read More2022 ඔක්තෝබර් 18 වැනිදා වන විට කොවිඩ් අරමුදලේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය රුපියල් විසි එක්කෝටි හැට අට ලක්ෂ හැත්තෑ හත්දහස් හාරසිය තිස් එකයි ශත පහක් (රු.216877431.05) වන අතර, එය ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා පුරවැසියන්හට ජනාධිපති අරමුදල මඟින් සැත්කම් හා ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍යාධාර ලබාදීම සිදු කරනු ලබයි.
Read More