ADA

  • WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
ada.lk polythene free tomorrow​
Ada_logo

www.ada.lk

2026 මාර්තු මස 04 වන බදාදා

Ada_logo
  • HOME (current)
  • LATEST NEWS
  • OPINION
  • WOMEN
  • TECHNOLOGY
  • BUSINESS
  • RELIGION
  • INTERNATIONAL
  • SAARAVITA
  • SPORTS
  • E-PAPER

2026 මාර්තු මස 04 වන බදාදා

  1. Home
  2. Latest News

පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඩලස්ලා කියති

- 16 02 2023 - 16:25 - {{hitsCtrl.values.hits}} views - ..

මැතිවරණය කල් දැමීම සමඟ රටේ උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි ව්පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් සිය අත්සන් සහිත ලිපියක් යොමු කරමින් අගමැතිවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඊයේ (15) ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණයට  අදාල තැපැල් ඡන්දය ක්‍රියාත්මක වීමට නියමිත දිනයේ බවත් තැපැල් ඡන්දය පැවැත්වීම අවිනිශ්චිතව ඇති පරිසරයක මහජන නියෝජිතයන් ලෙස සිය වගකීම ඉටු කළ යුතු හෙයින් පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි මෙසේ ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් වෙයි.

මෙම අත්සන් සහිත ලිපිය අගමැතිවරයාට සහ කතානායකවරයාට යොමු කරනු ලැබ ඇත්තේ නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා විසිනි.

 

 
    follow-on-Instagrame follow-on-facebook follow-on-Youtube follow-on-Twitter

 
  • POLITICS
  • 0 Comments

popular news

ඇමෙරිකාවේ සිටි ලාංකිකයන් 6 ක් විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කර රැගෙන එයි

Monday / 2 / 2026 24508

අධිවේගී මාර්ගයන්ට ඇතුළු කළ වාහන ලක්ෂ 182ක් පිටවී නෑ, රජයට අහිමි වූ ආදායම රු. බි. 4.6

Friday / 27 / 2026 4665

ඉරාන උත්තරීතර නායකයා හොඳින් බව ඉරාන විදෙස් ඇමති කියයි

Saturday / 28 / 2026 2287

වහළ මත සවිකරණ සූර්ය බල පද්ධති ඉලක්කයත් ඉක්මවා යයි

Saturday / 28 / 2026 999

ඉරාන හිටපු ජනපති අහමඩිනෙජාඩ් මරුට

Sunday / 1 / 2026 929

තෙල් නැව්වලට පහරදෙයි, ගෝලීය තෙල් මිල ඉහළට

Monday / 2 / 2026 925

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

Reply To:

Eranda - cb chds hcdsh cdshcsdchdhd

WWW.ADA.LK

Ada_logo

Ada Sections

Latest News | Women | Videos | Business | Sports | Saravita | Opinion | Middle East | International | Technology | Pilisarana |

Our Group Sites

Lankadeepa | Dailymirror | Tamilmirror | Sunday Times | Daily FT | Ada | Deshaya | Hitv | Mirror Citizen | WNOW | Lanka Women | Wijeya |

Contact Us

Editorial : +94 011 247 9642,
+94 011 247 9671

Technical : +94 011 538 3437
Marketing : +94 011 538 3439
Web Master : [email protected]
  • WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space