මැතිවරණයකට ඉදිරිපත්වන කිසියම් අපේක්ෂකයෙක් අනුමත මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළහොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි කල හැකි පරිදි නීතිමය ප්‍රතිපාදන ඇතුලත් මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධි විධාන සැලැස්වීමේ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ආරම්භ කළ, සිරිමාවේ මැතිණිය පෝෂණය කළ, චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ ඉදිරියට ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් පක්ෂ සභාපති මෙන්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විනාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
Read Moreඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින ලකුණු 6000 සීමාව වේගයෙන්ම පසුකළ ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ක්‍රිකට් වාර්තා අතරට එක්විය. එංගලන්තයට එරෙහිව මෙල්බන්හිදී අද (22දා) පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේදී ලකුණු 106ක් රැස්කරමින් වෝනර් මෙම වාර්තාවට ලගාවිය.
Read Moreඩොලර් මිලියන 600ක් වූ මාසික ඉන්ධන මිල මේ වන විට ඩොලර් මිලියන 200-250ක් දක්වා කලමණාකරණය කර ගැනීමට හැකිවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreමෙවර පාපන්දු ලෝක කුසලානයේ උසින් වැඩිම ක්‍රීඩකයා කවරෙකුද යන්න සැමට කුතුහලය දක්වන ප්‍රශ්නයක් වේ. ක්‍රීඩකයින් සිය ගණනක් අතරින් මෙවර ලෝක කුසලානයේ වැඩිම උසින් යුත් ක්‍රීඩකයා ලෙස හඳුනාගත හැක්කේ නෙදර්ලන්ත කණ්ඩායමේ දැල් රකින්නා වන ඇන්ඩ්‍රියේස් නොපාර්ට්ය.
Read Moreසංචාර විසා මත සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යන්ට ගොස් මේ වන විට සුරක්ෂා නිවාස වල සිටින කාන්තාවන් 154දෙනා පරීක්ෂණ සිදු කර නැවත මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගත් බව කම්කරැ සහ විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
Read Moreරාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකිවන ලෙස සකස් කළ 5/2022 චක්‍ර ලේඛය වෙනස් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දුන් බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
Read Moreකළුබෝවිල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ලක්ෂ 80ක් පමණ වටිනා හඳුනා නොගත් මත් පෙති තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
Read Moreරාජ්‍ය අංශය හැකිලිය යුතුයි. මේක නඩත්තු කරන්නත් බෑ, කළමණාකරනය කරන්නත් බෑ. ප්‍රා දේශීය ලේකම් කාර්යාලය කළමණාකරනය කරන්න පුළුවන්ද? දොරෙන් ඇතුළුවුණාම ප්‍රා දේශීය ලේකම් හමුවෙන්න අර නිකම් දාම් පෙතේ යනවා වගේ යන්න ඕන.
Read More“රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහ ගත කිරිම ගැන මෙවර අයවැයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අතර ලාභ ලබන රාජ්‍ය ආයතනත් තිබෙනවා. ඒ නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරිම තමයි මුලින් කළ යුතු වන්නේ. කුමන ආර්ථික තත්ත්වයන් යටතේ වුවත් අපේ රටේ රාජ්‍ය සම්පත් විකුණන අපේ ප්‍රතිපත්තිය නොවන බව මම අදත් සිහිපත් කරන්න කැමතියි”
Read Moreසත්වෝද්‍යානයේ පශූ වෛද්‍යවරුන් හා අධ්‍යක්ෂවරු කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කරගන යනු ලබන බවත්, මෙම සත්වයා හොද සෞඛ්‍ය තත්වයෙන් සිටි බැවින් හදිසියේ මිය යාමට හේතුව සොයා පශූ වෛද්‍ය වරුන් විසින් එම ස්ථානයේදී මරණ පරීක්ෂණ කටයුතූ සිදුකරගන යනු ලබන බවත් වැඩි දුරටත් එම ප්‍රකාශකයා පැවසීය .
Read Moreඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා අද (22දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreසාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසලට පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විනය ක්‍රියාමාර්ග ගන්නා ඇති බවත් අධ්‍යාපනය අමාත්‍යාංශ විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් වැඩබලන කැබිනට් ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.
Read Moreපාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා තීරණයක් ගෙන ඇති බවත් ගුරුවරයාගේ ඇඳුම රටේ අනන්‍යතාව තහවුරු කරන සාධකයක් බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreදේශීය ණය ගෙවීම පිළිබඳ ගැටළුවක් මතුවෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක විය යුතුබවට දැඩිව ප්‍රකාශ කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read More75 වැනි නිදහස් දිනයේදී ජාතික උද්‍යාන, විනෝද උද්‍යාන හා උද්භිද උද්‍යාන නැරඹීමට නොමිලයේ අවස්ථාව ලබාදීමටත් හා දිවයින පුරා ඇති සිනමාහල්වලින් චිත්‍රපට නැරඹීමේදී සියයට 50ක ගාස්තුවක් කපා හැරීමටත් අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreඑමෙන්ම කෘමිනාශක හා වල් නාශකවල ඇසුරුම්වල ලේබල්ගත කර තිබෙන මුදල හැර වෙනත් මිලක් අය කිරීමට කිසිදු අලෙවි නියෝජිතයෙකුට නොහැකිය. කිසියම් අලෙවි නියෝජිතයෙක් ලේබල්ගත මිලට වඩා වැඩියෙන් මුදල් අය කළහොත් එම නියෝජිතයින්ගේ නියෝජිතභාවය අහෝසි කරන බවත්, ගොවි ජනතාවට ඒ සඳහා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට පැමිණිළි කිරීමට හැකි බවත් ඔවුන් පෙන්වා දුන්නේය.
Read Moreසමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය 2023 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ’අද’ පුවත්පතට පැවසීය.
Read More2023 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (22දා) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreමහජන ආරක්ෂක පනත අනුව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඊට යබද මුහුුදු සීමාවන්හි ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණිය වන හිටපු ජනපතිනී හා නිදහස් පක්ෂ හිටපු සභාපති මෙන්ම පක්ෂයේ අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreකොදෙව් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක නිකලස් පූරාන් සිය නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. ඒ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී අන්තපරාජයක් හිමිකර ගනිමින් කොදෙව් කණ්ඩායම සුදුසුකම්ලැබීමේ වටයෙන්ම ඉවත්වීමෙන් අනතුරුවයි
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බී කාණ්ඩය යටතේ පැවති වේල්ස්- ඇමරිකා අතර තරගය ජය පැරදුමින් තොරව නිමාවිය.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගයකදී වාර්තා වූ මන්දගාමීම ගෝල ද්විත්වය අද වාර්තා විය. එනම් ලෝක කුසලාන තරගයක වැඩිම කාළයකදී වාර්තා වූ ගෝල ද්විත්වයයි.
Read Moreඅන්තර්ජාතික දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි 16 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත්වී ඇත. ඒ අද එළිදැක්වූ එහි නවතම ශ්‍රේණිගත කිරීම්හිය.
Read Moreලෝක කුසලානයේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් සෙනගාලය පරදා ගෝල 2-0 ක ජයක් වාර්තා කීරීමට නෙදර්ලන්තය සමත්විය. මෙම තරගය දෝහා හිදි පැවැත්වීනි
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තය සමග තරගය ආරම්භවීමට පෙර ඉරාන පාපන්දු ක්‍රීඩකයින් සිය ජාතික ගීය ගායනයෙක් වැලකී සිටියේය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස කටයුතු කරන අමාත්‍ය මහින්ද අමරවිර මහතා එම ධුරයෙන් ඉවත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
Read Moreඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් භාවිත කරන QR ක්‍රමවේදයේ වෙනසක් සිදු නොකරන බව විදුලි බල හා බලශකිති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
Read More