ආසියානු වෙළඳාමේ බොරතෙල් මිල සඳුදා දිනය වන විට ස්ථාවර වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.99 ක අගයක සටහන් විය. එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් බැරලයක් ඩොලර් 69.29 ක් වූ අතර එය ඩොලර් ශත 3 ක ඉහළ යාමකි.