saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 4529 hours ago

LATEST

ඔාමානයේ හා UAE වල සේවයට යන කාන්තාවන් ගැන ගත් අලුත්ම තීරණය

calendar_today 2022 නොවැ 21 - 18:28 remove_red_eye - 338  

ගෘහ සේවය සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා සඳහා කාන්තා ශ්‍රමිකයින් විදේශගත කරන බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී ඇති බැවින්, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්හි ගෘහස්ත සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා කාණ්ඩ සඳහා යොමුවන කාන්තාවන්ගේ පමණක් ස්වයං ලියාපදිංචිය (Self Registration) වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගය අතරතුරදී ප්‍රේක්ෂකයින් බියර් ඉල්ලා හඩනගන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලියේ ජනප්‍රිය වී ඇත.

Read More

තණමල්විල, ගලපිටගල රක්ෂිතයක පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි විහාරාධිපති හිමිනමක්, තවත් හිමිවරුන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

මූලික මොඩියුලය සහ රසායනාගාර මොඩියුල දෙකක් කක්ෂයේ ක්‍රියාත්මක වන බැවින් චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම් වසර අවසන් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

Read More

ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනය ස්ථාපිත කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (21දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත වන ජාවා හි ඇති වූ රික්ටර් පරිමාණ 5.6ක භූමිකම්පාවෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

Read More

දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරියන් අද (21දා) සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත පැමිණ තිබේ.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගය් අද (21දා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.30 ට කලීෆා ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ

Read More

එන් 95 මුවආවරණ එකක් රුපියල් 475කට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් මිලදි ගැනීමට හැකියාව තිබියදි, රාගම ශික්ෂණ රෝහලේ කළමණාකාරිත්වය මගින් 2020 වසරේදී එකක් රුපියල් 2050 බැගින් එන් 95 මුව ආවරණ 1080ක් මිලදී ගැනීම නිසා රුපියල් දාහත් ලක්ෂයක පාඩුවක් සිදුකිරිම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් සිදුකරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර තිබේ.

Read More

චීනයේ සිනොපෙක් සමඟ වසර 27 ක විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කරමින්, ඉතිහාසයේ දීර්ඝතම ද්‍රව ස්වභාවික වායු (LNG) ගනුදෙනුව අච්සන් කළ බව කටාරයේ බලශක්ති ප්‍රධානී සාද් අල් කාබි පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු අද (21දා) කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .

Read More

පවතින ආර්ථික තත්ත්වය මත මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් අද රට තුළ තිබෙනවාද යන්න සලකා බැලිය යුතු යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

රටේ පවතින අර්බුදය හමුවේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස සඳහන් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදාආරච්චි මහතා අද (21දා) සභා ගර්භයේ අසුන් ගනිමින් විරෝධතාවයක නිරත විය.

Read More

මෙරට ආර්ථිකය විනාශ කිරීමෙන් පසු විදේශගතව සිටි ආර්ථික ඝාතකයන් සියලුදෙනා නැවත මෙරට පැමිණ තිබෙන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පැවසීය.

Read More

රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළ ආකාරයෙන් රට ගිනිගෙන ආර්ථික ප්‍රපාතයකට වැටී තිබියදී විපක්ෂය වීනා වාදනය කරන ආකාරයන් මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා සිටින බවත්, එලෙස ඉල්ලීම් කිරීමෙන් රටේ ප්‍රශ්න නොවිසෙඳන බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

මීටියාගොඩ නමීමියාව ප්‍රෙද්ශයේදී අද (21දා)පොලීසිය තැබූ වෙඩි පහරින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

Read More

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුහුණු පොතේ දැන්වීමක් පළකර නීති විරෝධි අයුරින් සම්මුඛ සාකච්චාවකට තරුණ තරුණියන් කැඳවූ බවට චෝදනා ලැබූ ඉතාලි ජාතිකයෙක් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඇතුළු සැකකරුවන් සිවු දෙනෙකු විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (21දා) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය

Read More

අයවැය කතාවේ අඩංගු අඩුපාඩු වෙනුවට රට නිවැරදි ගමනක් කරා යොමු කරවීමට ප්‍රධාන වශයෙන් විසඳුම් 6ක් ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිට නැවත මෙරටට පැමිණීමේදී කටයුතු කළ ආකාරය සහ ඊට සහභාගී වූ පුද්ගලයන් පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේදී විවිධ අදහස් පළ විය.

Read More

පානදුර මාලමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනාකමින් යුත් හඳුනානොගත් මත් පෙති තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි පවසයි.

Read More

දෙමෝදර ආරුක්කු නවය පාලම ඇතුළු දුම්රිය පාලම් 850ක් පමණ මේ වන විට අබලන් තත්ත්වයේ පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.

Read More

වේවැල්වත්ත, හපුගස්තැන්න වතුයායේ ඉඩමක මැණික් සේවීමේ අරමුණින් පතලක් කපමින් සිටි පුද්ගලයෙකු එම පතලේ පස් කණ්ඩියක් කඩා වැටී එයට යටවිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

කන්තලේ සීනිපුර යාය හතර කලාපයේදි මවගෙන් වෙන්ව සැරිසැරූ අලිපැටවෙකු ඊෙය් (20) වන ජිවි නිලධාරින්ට හමු වි ප්‍රතිකාර සදහා රැගෙන යෑමට සුදානම් වෙද්දි මියගිය බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

කාර්යාල දුම්රිය කාල සටහන වෙනස් කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

Read More

ආයූර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයට කිසියම් පිරිසක් බළාත්කාරයෙන් මෙන් ම අනවසරයෙන් ඇතුල් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

Read More

ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත්විය. මෙම තරගය ඊයේ (20) රාත්‍රී කටාරයේ අල්-බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්විනි. මෙහිදී ඉක්වදෝරය ලබාගත් ගෝල දෙකේම හිමිකරුවා වූයේ ඉදිරිපෙළ ක්‍රීඩක එනර් වලෙන්සියාය.

Read More

ව්‍යාජ බැංක ලේඛණ සකස් කර රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩගුවට ගෙන තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි.

Read More

චීනය විසින් ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන පාසල් නිලඇඳුම්වලින් පළමු කොටස ලබන මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.