සීගිරියට මාස්ටර් ප්ලෑනක්
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් වන සීගිරිය තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ලෝක උරුමයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පුරාවිද්‍යාත්මක ස්ථානයක් ද වන සීගිරිය දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ඉහළතම ආකර්ශණයක් සහිත ස්ථානයක් මෙන්ම ඉහළ ආදායම් උපයන ස්ථානයක්ද වන බැවින් සංචාරක ගමනාන්තයක් ලෙස එය කළමණාකරණය කිරීමේදී පැන නැගෙන ගැටලු සැලකිල්ලට ගෙන අදාල සියළුම පාර්ශවයන්ගේ දායකත්වයෙන් සීගිරිය තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කිරීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා මෙන්ම බුද්ධසාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කල යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
popular news
-
Kumar Tuesday, 28 March 2023 03:01 PM
mama ahanawata tharaganna epa. "Masterplan" kiya ekata sinhala wachnaya hala naddha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

