ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220 කින් පහළ දැමීමට ඒම සමාගම කටයුතු කර තිබේ.
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනයට අවශ්‍ය ගල් අගුරු මෙට්‍රික් ටොන් 60000 ක් රැගත් DARYA RAMA නැව ඉලන්තඩිය වෙරළ තිරයට අද (6දා) උදෑසන ලගා වු බව ලංකා විදුලි බල මංඩලයේ ඉහල නිළධාරියකු පැවසිය.
Read Moreපළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විවිධ මතවල සිටින බැවින් නීතිපතිගේ උපදෙස් විමසිය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති බවත් ජනාධිපතිවරයාට එවැනි බලතලයක් තිබෙන බව හෝ මැවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම කැඳවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බැලීමේදී පෙනී යන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඅවුරුදු 10ක් වයසැති පිරිමි දරුවෙක්ව හා අවුරුදු 54ක පුද්ගලයෙක් පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreපොහොට්ටු, එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගත නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයේදී සෑම මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහාම තනිව තරඟ කිරීමට සැලැසුම් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් හා මධ්‍යම පළාතේ හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා පැවැසීය.
Read Moreහංවැල්ලේදී ආපනශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමෙ සිදුවීමට සම්බන්ධ සැකකරු පොලිසිය වින් ඒල්ල කල වෙඩි ප්‍රහාරයකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබණ්ඩාරවෙළ මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා ඇතුලු කණ්ඩායමක් පළාත් පාලන මැතිවරණය සදහා ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත්වීමට ඇප මුදල් තැනපත් කළ බව බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කේ. කාන්දීපන් මහතා පැවසීය.
Read Moreදළඳා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළ බව කියන යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන සේපාල් අමරසිංහ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreදසුන් ශානක හා කුසල් මෙන්ඩිස්ගේ වීශිෂ්ඨ ඉනිම් හා, වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ ඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය
Read Moreඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.
Read Moreඋතුරු කොරියාව නැවත සිය ගුවන් සීමාව උල්ලංඝණය කළහොත් 2018 අන්තර් කොරියානු හමුදා ගිවිසුම අත්හිටුවීමට සලකා බලන බව යූන් අනතුරු අඟවා තිබේ.
Read Moreදකුණු අප්‍රිකාවෙදී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (06දා) දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
Read Moreහෙරොයින් මත්කුඩු විශාල ප්‍රමාණයක් සමග ධීවරයින් පිරිසක් භාරයට ගෙන පරීක්ෂණ පවත්වමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා අද පස්වරුවේ පැවසීය.
Read Moreසංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තෝරා ගත්තේය.
Read More’’අපි පීඩාවට පත් වූවන්ට සහාය වීමට ක්‍රියා කරනවා. ඉවත්ව යන අයට වන්දි ගෙවනවා. ඒ වගේම සෞඛ්‍ය රක්‍ෂණ ප්‍රතිලාභ සහ වෙනත් රැකියා ස්ථානගත කිරීමේ සහාය ඇතුළත් පැකේජ සපයනවා’’ සමාගම පවසයි.
Read Moreසංචාරක දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් සිය 30 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.
Read Moreවසර අටක් තිස්සේ වැඩ අතර මග නවතා තිබූ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ වැඩකටයුතු 2023 වසරේ රුපියල් මිලියන 50ක වියදමින් සංවර්ධනය කිරීමේ වැඩ, ඊයේ (04දා) ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
Read Moreඑසේ ආණ්ඩුකාරවරයාට එරෙහිව පැමිණිලි කර ඇත්තේ කුණ්ඩසාලය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දීපිකා කුමාරිහාමි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීනියක වන පොඩි මැණිකේ අබේසිංහ යන දෙදෙනා විසිනි .
Read Moreරටේ ඉතාමත් සුවිශේෂී වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රි දළදා මාලිගාව මගින් එවැනි විශේෂ පෙරහැර සංවිධානය කරන අතර මෙම පෙරහරේදී ජනරජ ලාංජනය සහිත අලි ඇතුන් පෙරහැරකින් මහනුවර නගරයේ වීදි කීපයක සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දී මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය .
Read Moreකන්ද උඩ ඉදන් ජලාශයක් එනවා නම් පහළ විතරක් පිරිසිදු කරලා මදි. මුදුන පිරිසිදු කරලා තමයි පහළ පිරිසිදු කරන්න ඕනී. මුදුන පිරිසිදු කළේ නැතිනම් කොච්චර පහළ ජලය පිරිසිදු කළත් ජරාවට පත්වෙනවා. උඩයි පහළයි සියල්ල පිරිසිදු කරන්න නම් අපි මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුමයි. දැන් අරගලයක් අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය වන්නේ හැමෝම එකතුවෙලා රට දියුණු කරන එක.
Read Moreපීඩනයට ලක්ව සිටින සමස්ථ ජනතාවම නැවත අරගලය ආරම්භ කළ යුතු බවත්, ඒ අනුව අනිවාර්යෙන්ම අරගලය ශක්තිමත්ව සිදු කර මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
Read Moreඅරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අද (05දා) අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (05) නියෝග කළේය.
Read Moreඒ අනුව කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින්ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 38 කින් ද අඩු කළ බවත් නව මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් සමාගම දැනුම් දෙයි.
Read Moreඩුබායිහි සංචාරයක නිරතව සිටි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද අද පෙරවරුවේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඩුබායි සිට ඒමිරේට්ස් ගුවන් යානයකින් එම දෙපළ දිවයිනට පැමිණියහ.
Read Moreඇමෝනියා නයිට්‍රේට් නැමැති පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කර අධික මිලකට විකිණීමට උත්සාහ දැරූ ව්‍යාපාරිකයෙක් සහ තවත් පුද්ගලයෙක් කළුතර දකුණ උක්වත්ත අධිවේගී ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි
Read More“බැංකු තැන්පතු මත ලැබෙන මාසික පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් බදු සීමාවට යටත් වෙනවා. නමුත් රඳවා ගැනීමේ බදු 5% අනුපාතයත් සමග රුපියල් ලක්ෂයට වඩා අඩු මාසික පොලී ආදායමක් ලැබෙන පුද්ගලයන්ට ආදායම් රඳවා ගැනීමක් සිදු වීමෙන් ඔවුන්ට සිදුවන අපහසුතා පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන සහනයක් හැටියට මාසික බැංකු පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායමෙන් රඳවා ගැනීමේ බද්දක් තබා නොගැනීමට අපි තීරණය කළා”
Read Moreඅනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරිමේ කටයුතු හේතුවෙන් අද දිනයේ සිට කොළඹ සිට යාපනය හා වව්නියාව දක්වා ගමන් ගන්නා දුම්රිය ගමන් අනුරාධපුරයට පමණක් ධාවනය කෙරෙයි.
Read More16 වැනි බෙනඩික්ට් පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන අද දිනයේදි සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
Read Moreශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ඉතිරි තරග දෙකින් ඉන්දීය පිතිකරු සංජු සැම්සන් ඉවත් වී ඇත.ඒ් පළමු තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි
Read More