ගලේවත්ත දුරකතන සංඥා කුළුණ සුළඟට කඩා වැටේ
- 5 07 2023
- 18:25
- {{hitsCtrl.values.hits}} views
- ..
අද දහවල් කාලයේ අගලවත්ත ප්රාදේශීයට හැමු අධික සුළං හේතුවෙන් ගලේවත්තේ පිහිටි පුද්ගලික දුරකතන සමාගමකට අයත් සංඥා කුළුණක් අසළ පිහිටි තේ ඉඩමකට කඩා වැටි ඇත.
දහවල් කාලයේ හැමු සුලග නිසා කුළුණ කඩා වැටුණු බව එම කුළුණ කඩා වැටුණු ස්ථානයේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු පැවැසීය.
මෙම කඩා වැටිමෙන් කිසිදු ජීවිත හානියක් නැති මුත් කුළුණ සම්පූර්ණයෙන් හාණියට පත්ව තිබුණු අතර සවස 3වන විට එම කුළුනේ කිසිදු රැහැනක්ද දක්නට නොතිබින.
කුළුණ කඩා වැටුණු බව දැනගත් අවස්තාවේ බොහෝ පිරිස් ඒ වෙත ගිය බවත් ප්රදේශවාසින් පවසයි.
ධනුෂ්ක ලංකා නානායක්කාර



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
