අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඉකුත් 31 දින අලුයම ගුවන් ගත වීම සදහා සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් වෙත පැමිණ ඇති බවත්, උන්වහන්සේ කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුවන් යානයක් නොමැතිව සිටියදී තම ශ්‍රී ලන්කන් ගුවන් සේවය උදව් කළ බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.
ඒ අනුව උන්වහන්සේට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යාමට ශ්‍රී ලන්කන් ගුවන් යානයක සේවය ලබා දුන් බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.