විජය පුවත්පත් සමාගම 20 වැනි වරටත් තන්තිරිමලය ආලෝකමත් කරයි
- 2 06 2023
- 19:47
- {{hitsCtrl.values.hits}} views
- අනුරාධපුර චතුරංග
සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී ඊයේ ( 2 දා) ආරම්භ කෙරිණි.
එහිදී තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය චන්දරතන හිමි පාණන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පොසොන් ආලෝක පූජාව සීමාසහිත විජය පුවත්පත් සමාගමේ අධ්යක්ෂ ලාල් ජයවර්ධන මහතා සහ මහවිලච්චිය ප්‍රදේශීය මහ ලේකම් මංජරී ඩී. චන්ද්‍රදාස මහත්මිය අතින් විවෘත කළ අයුරු සහ විදුලි ආලෝකයෙන් තන්තිරිමලය පුදබිම ඒකාලෝක වූ අයුරු ඡායාරූපවල දැක්වේ.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
