saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 4185 hours ago

LATEST

ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර

calendar_today 2023 පෙබ 10 - 09:26 remove_red_eye - 268  

2048 වන විට ශ්‍රී ලංකාව තිරසර සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම උදෙසා සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා පසුවිපරම් උපායමාර්ගික ක්‍රියාවලින් දියත් කිරීමේ අරමුණින් ‍පිහිටුවීම යෝජිත ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවට අදාළ සංකල්ප පත්‍රිකාව පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (07) පැවැත්විණි.

හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ලැබී ඇති තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් ගෙන ඒමට යෝජිත නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීම සදහා කඩිනමින් සකස් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

රට බෙදන, රට ලේවිලක් ගිනි ගොඩක් බවට පරිවර්තනය කරන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදීම සම්පූර්ණ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද දින (09) පාර්ලිමේන්තුව අමතමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් කර කිව්.ආර් කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

Read More

දුම්රිය රියදුරන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකරීම හේතුවෙන් අද (9දා) රාත්‍රී 9.00 සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට ලොකොමොටිව් ඉංජිනියර්ස් වෘත්තිය සමිතිය තීරණය කර තිබේ.

Read More

ඉස්සර සාහිත්‍යය කියමනක් තිබ්බා හිත ගිය තැන මාලිගාව කියලා, මේ පාර කාගේත් හිත ගිය තැන මාලිමාව බවට පත්වෙලා තියෙනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

Read More

මඩොල්සිම නගරයේ අද (09දා) උදෑසන පැවැති සමගි ජන බලවේගයේ ජන හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නොපැමිණිම නිසා පැමිණ සිටි පාක්ෂිකයින් විරෝධය පාමින් කළහකාරි ලෙස හැසිරීමත් සමග පොලිසිය මැදිහත්ව සියලුම දෙනා විසුරුවාහැර තිබේ.

Read More

යුද සමයේ භාවිතා කිරීමට ගෙන්වන ලද බව කියන අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් තිහගොඩ කෝට්ටවත්ත ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයකුගේ ගෙවත්තේ වල දමා තිබියදී අද (09දා) ගොඩ ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

ටෙස්ට් පිටියේ සිය 450 වැනි කඩුල්ල දවා ගැනිමට රවිචන්ද්‍ර අෂ්වින් සමත්විය.

Read More

පකිස්තානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සහීර් සම්ෂාඩ් මිර්ෂා මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (09දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

ලංකා සතොස ආයතනය මගින් තවත් භාණ්ඩ 4ක මිල අද (09දා) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර ඇත්නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (9දා) අධිකරණයේ දී සඳහන් කළේය.

Read More

අවුරුදු 11 ක් වියැති බාලවයස්කාර දැරියක් දුෂණය කිරිම සහ පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරිම සම්බන්දයෙන් කට්ටඩියෙකු අත්අඩංගුවට ගත් බව ඕපාත පොලිසිය පවසයි.

Read More

වියත්මගෙන් පාර්ලිමේන්තුවය තේරීපත්වූ ආචාර්ය, මහාචාර්ය මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඊට පෙර තේරීපත්ව කළහකාරීලෙස හැසිරුණු මන්ත්‍රීවරුන්ගේ හැසීරීම අතර කිසිදු වෙනසක් නොමැති බවට ඊයේ(08දා) පාර්ලිමේන්තුවේදී පෙන්නුම් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යක කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

විදුලිබලය අඛණ්ඩව ලබා නොදීම සහ විදුලි බිල වැඩි කිරීමට කටයුතු කිරීමට සිදු වීම පිළිබඳ රජය ලෙසත්, විෂයයභාර ඇමතිවරයා ලෙස තමා කණගාටු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය

Read More

කන්දකැටිය මාලියද්ද ගම්මානයේ නිවසක බලපත්‍ර නොමැතිව සගවා තිබු ජෙලග්නයිට් කූරු51ක්,විවිධ ප්‍රමානයේ සේවා නූල් 20ක්,ඇමෝනියා කිලෝග්‍රෑම් 15ක් පුද්ගලයෙකු සැකපිට අද (9දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි

Read More

ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ නිවසක් තුල මව සහ දියණියක් අභිරහස් ලෙස මියගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා ඒ.එච්.එම් ෆවුසි කථානායකවරයා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දෙනු ලැබීය.

Read More

ක්‍රීඩාවේ නිරත වන පාසල් දරුදැරියන්ට උසස් අධ්‍යාපනය සඳහා යොමු වීමේදී ඔවුන් ක්‍රීඩාවේ දී දැක්වූ දස්කම් අනුව අමතර ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳ යෝජනාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමුකළ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පැවසීය.

Read More

’’රාජාසන මේනියාවෙන්’’ පෙළෙන ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 36 දෙනා දැක්වූ විරෝධය, ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින මේ රටේ සියලු මහජනතාව වෙනුවෙන් සිදු කළ එකක් බව එහි මාධ්‍ය ප්‍රකාශක, උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

Read More

පාකිස්තානු ක්‍රිකට් දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්, එරට පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අසීෆ් අෆ්රිඩිට වසර දෙකක තහනමක් පැනවීමට පාකිස්තානු ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

Read More

කොළඹ ප්‍රධාන පෙළේ ආයතනවල උසස් රැකියාවල නිරත වන බවට තමන් මවුපියන්ට හා ඥාතීන් පවසා තිබීම හේතුවෙන් මේ බව නිවෙස්වලට නොදන්වන ලෙස අදාළ තරුණියන් බැගෑපත්ව ඉල්ලා සිටි බවද එම නිලධාරියා පවසා සියියේය.

Read More

බංග්ලාදේශ කණ්ඩායමේ නව ප්‍රධානපුහුණුකරු වීමට බලාපොරොත්තුවෙන් සිටින චන්දික හතුරුසිංහගේ සහයට බංග්ලාදේශයෙන්ම සහය පුහුණුකරුවෙකු සොයාගැනීමට මේ වනවිට සොයාබලන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

2022 වසරේ දෙසැම්බර් 29 වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ නායකයන් අතර ජනතා අප්‍රසාදය අඩුම පක්ෂ නායකයා බවට අනුර කුමාර දිසානායක මහතා පත්ව තිබේ.

Read More

ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප‍්‍රදේශයේ තම බිරිඳගේ සහ තවත් පුද්ගලයෙකුගේ අත් තියුණු ආයුධයකින් කපා දැමීම හේතුවෙන් සැකපිට පුද්ගලයෙක් අද (07දා) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

Read More

අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ඉන්නෙ. ෆේස්බුක් එකෙත් ජනාධිපති එයා. ඇවිදින්නෙ, කතා කරන්නෙ තමන් ජනාධිපති කියල හිතාගෙන. හීන දැක්කට කවදාවත් මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති වෙන්න එයාට බැහැ.ඒක නිසා අනුර කුමාරට දිගටම ඒ හීනයේ ඉන්න කියමු. අපි මහපොළවේ වැඩ ටික කරල මේ රට ගොඩගනිමු.

Read More

යල් පැන ගිය ඇතැම් බන්ධනාගාර පනත් වර්තමාන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි වෙනස් කළ යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද ( 08දා) පැවසීය

Read More

තුර්කියට හා සිරියාවට බලපෑ ප්‍රභල භූ කම්පන හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 10000 සීමාවට ආසන්න වෙමින් පවතී.

Read More

වැරදි ගොවි ගිණුම් අංක ලබා දීම නිසා ගොවි ගිණුම්වලට බැර කරන ලද රුපියල් මිලියන 1300ක මුදලක් ආපසු පැමිණ ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.