ජනවාරි මාසයේදී මෙරට විදෙස්ගත ශ්‍රමිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 437.5ක විදෙස් ප්‍රේෂණ ශ්‍රී ලංකාවට යොමුකර ඇතැයි විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
මෙරට අර්තාපල් වගා කරන ගොවීන් මෙන්ම දේශීය අර්තාපල් වගාවත් ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් දේශීය වශයෙන් අර්තාපල් අස්වනු නෙළන අවස්ථාවේ දී විදේශ රටවලින් සිදු කරන අර්තාපල් ආනයනය අධෛර්යමත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ඇයගේ දෙවනි බිලිදිය ශ්‍රි පාද හැටන් මාර්ගයේ ඉදිකටු පහන ප්‍රදේශයේදී ඊයේ (11) දින රාත්‍රියේ බිහි කර ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා පැවසිය.
Read Moreරනිල් වික්‍රමසිංහ විකෘති ජනාධිපති ජනතාවගේ කැමැත්ත විමසිය යුතු බවත්, ඌරු කොටුවක්, ගව ගාලක් බලාගන්නවා වගේ තමන්ගෙ කැමැත්තට පමණක් ජනාධිපතිවරයකුට කටයුතු කිරීමට නොහැකි බවත් ජාතික ජන ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගල්ගමුවේ දී පැවසීය.
Read Moreසොපී ඩිවයින්ගේ දක්ෂ පන්දු යැවීමත්, නැට් ෂීවර්ගේ දක්ෂ පිතිකරණයත් හමුවේ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවැනි තරගයෙන් බ.ඉ.කොදෙව්වන් පරදා කඩුළු 7 ක ජයක් වාර්තා කිරිමට ඒංගලන්තය සමත්විය. මෙම තරගය පාල් හිදී පැවැත්විණි.
Read Moreඔස්ට්‍රේලියාව සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවේ ආලේපනයක් තැවරූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයී.සී.සී.) පියවර ගෙන ඇත. ඒමෙන්ම මෙම වරද නිසා ජඩේජාට ඒක් අසාදු ලකුණක් පැනවීමටද අයි.සී.සී. පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රවීණ මෝටර්රථ ධාවන ශූරයෙකු වූ කෞෂල්‍ය සමරසිංහ සිය දිවිගමනට සමුදී ඇත. අද (11දා) උදෑසන හොරණදී සිදුවූ හදිසි අනතුරකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත.
Read Moreඉන්දියාවේ කල්කටා නුවර පැවති තුන් වන අන්තර්ජාතික ’’ රංග සේනා ’’ නාට්‍ය උළෙලේදී ශ්‍රී ලාංකික තරුණ නාට්‍යවේදියකු වන දේවින්ද වික්‍රමසිංහ මහතාට ’’ රංග නාට්‍ය ශාස්ත්‍ර ’’ නැමැති සුවිශේෂී ගෞරව සම්මානයක් හිමි වී ඇති අතර ඔහු එය රැගෙන 02/11 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read Moreමැතිවරණ නිතිය අනුව එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල සීමා කර ඇති බැවින් එම නීතියට හසුනොවී සූක්ෂම ලෙස ප්‍රචාරක කටයුතු සිදුකරන නව ක්‍රමවේදයක් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (10දා) සීගිරියේ දී සඳහන් කළේය.
Read Moreශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් සහ රත්නපුර මාර්ගය ඔස්සේ ඊයේ දින සිට (10) දින විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණිම නිසා ශ්‍රි පාද මාර්ගයේ වන්දනාකරුවන් දිගු පොලිම් වල රැදි සිටින බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
Read Moreවාලම්පුරියක් රු කෝටි හයකට අලෙවි කිරිමට සුදානම් කර තිබියදි එම වාලම්පුරිය සහ සැකකරුවන් දෙදෙනෙකු නුවරඑලිය මිපිලිමාන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් (11) දින අලුයම අත්අඩංගුවට ගෙන සැකකරුවන් දෙදෙනා සහ වාලම්පුරිය හැටන් පොලිසියට භාර දි ඇත.
Read Moreකටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් නවයාලතැන්න ජම්බුගහපිටිය මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන්ර ථයක තිරිංග ක්‍රියා විරහිත වීම නිසා මාර්ගයේ ගමන් කරමින් සිටි උපකාරක පන්තියකට ගොස් පැමිණෙමින් සිටි 14 හැවිරිදි දියණිය සහ ඇයගේ 47 හැවිරිදි පියා වෑන් රථයට යට වීමෙන් ජීවිතක්ෂයට පත්ව .තිබේ.
Read Moreතල්මස් විශේෂයක් අද (11දා) අලුයම කන්දකුලිය කුඩාව වෙරළ තිරයට පැමිණ සිටියදී ධීවරයින් හා වනජීවි, නාවික,පොලිස් කන්ඩායම් සමග විදේශීකයින් පිරිසක් එී නැවත මහ මුහුදට රැගෙන යාමට කටයුකු කල බව කල්පිටිය වනජීවි කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ වගා කරන කටු අනෝදා සඳහා ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, චීනය, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, හොන්කොන්ග්, කැනඩාව , මාලදිවයින හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල් ගණනාවකින් ඉහළ ඉල්ලුමක් පවතී.
Read Moreපන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේදී සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreකොළඹ බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ දී, දිළිදු පවුල් වල පුද්ගලයන් මුදල් දෙන බව පවසා මුළා කරමින් ඔවුන්ගේ වකුගඩු ලබා ගැනීමේ ජාවාරමට අදාළ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඊයේ රාත්‍රී ඩුබායි රාජ්‍යය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරීවරයෙකු ද සනාථ කළේය
Read Moreශ්‍රී ලංකාවේ බුත්තල ප්‍රදේශයට දැනුන භූමිකම්පාව ඉන්දු- ඔස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇති වූවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreජෛව ස්කන්ධ බොයිලේරු( Biomass Boiler) ව්‍යාපෘතිය වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගමෙන් රුපියල් බිලියනයක දැවැන්ත ආයෝජනයක්.
Read Moreසබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සරථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෙට දිනයේදී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව හෙට දිනයේදී දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
Read Moreරත්නපුර ගොඩකවෙල දිසා රෝහලේ වසරකට වැඩි කාලයක සිට x-ray යන්ත්‍රයක් සහ විශාල විදුලිජනක යන්ත්‍රයක් විනාශයට පත්විම හෙතුවෙන් රෝහලෙන් සේවාවන් ලබා ගැනිමට පැමිණෙන රෝගින් දැඩි අපහසුතාවයකට පත්වන බව රෝගීන් සහ ප්‍රදේශයේ ජනතාව කියති.
Read Moreවිපතට පත් තුර්කි ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Read Moreබුත්තල පැල්වත්ත ප්‍රදේශය හා වැල්වාය කේන්ද්‍රකර ගනිමින් මැග්නිටියුට් ඒකක 03ක භු චලනයක් අද (10) දහවල් වාර්තා වු බව මොණරාගල ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පවසයි.
Read Moreතමාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2008 වර්ෂයේ සිදු කළ පැමිණිල්ලකට මෙතෙක් එප්පාවල පොලිස් ස්ථානයෙන් නිසි පරිදී රාජකාරී ඉටු කර සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් එප්පාවල පොලිස් ස්ථානය ඉදිරිපිටදී පුද්ගලයකු අද (10) උදෑසන මාරාන්තික උපසාවයක් ආරම්භ කරනු ලැබීය.
Read Moreපළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේ රාජා මහතා අද (10) කියා සිටියේය.
Read Moreජපානයේ මිට්සුබිෂි සමාගම ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර තිබේ. වසර 60කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් දුන් මිට්සුබිෂි සමාගම ලබන මස 31 දා සිට ලංකාවේ සිය මෙහෙයුම් අවසන් කිරීමට නියමිතව තිබේ.
Read Moreමාමණ්ඩිය සහ බැණා අතර ඇති වු ගැටුමකින් මාමණ්ඩිය ජිවිතක්ෂයට පත් වි ඇති බවත්, සැකකාර බැණා ඊයේ (09) දින රාත්‍රියේ හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreතම බැංකු ගිණුම් හා බැංකු කාඩ්පත් වලට අදාළ රහස්‍ය තොරතුරු අන් අයට දැන ගැනීමට සැලැස්වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන තායිලන්ත සතිඅන්ත වෙළඳපොළ සැණකෙළිය ලබන 12 දා කොළඹ 07 සියාම් නිවසේදී පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබේ.
Read More