ඇල්ල දුම්රිය ස්ථානය දෙස සිට ආරුක්කු 9 පාලම දෙසට ව්‍යාපත්වන ගින්නක් පාලනය කිරීමසදහා යුධහමුදාව පොලිසිය හා ආපදා කලමණකාරන ඒකකය කටයුතු කරමින් සිටියි.
උදසෑන සිට ගින්න පවතින බව ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපෙන්ද්‍ර අබේගුණවර්ධන මහතා පැවසීය .
දුම්රිය මාරග්ය දක්වා ගින්නපැතිර යන අතර පයිනස් වගාවේ ගින්න හටගෙන තිබේ .ගින්න නිවිම සදහා යුධ හමුදා ගුවන් යානා යෙදවිමට කටයුතු කරගෙන යන බව ආපදාකලමණාකරණ නිළධාරියෙක් පැවසීය.
බදුල්ලේ පාලිත ආරියවංශ/සමන් විජය බණ්ඩාර
