විදුලිය ගාස්තු සියයට 66 කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.
කුඩා දරුවෙකුද සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවටද අනතුරු ඇඟවෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ හැකි බවට වන දැනුම්දීම එළඹෙන මාර්තු මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ඇති බවජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ශාරීරික යෝග්‍යතාව සියයට සියයකින්ම වැඩි කර ගැනිමට විවිධ එන්නත් වර්ග ලබා ගන්නා බවටත්, එය තහනම් උත්තේජක පරීක්ෂණ මගින් හෙලි කිරීමද අපහසු බවත්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තේරීම් කමිටු ප්‍රධානී චේතන් ෂර්මා පවසයි.
Read Moreරනිල් වික්‍රමසිංහ හදිසියේ රජයේ මුද්‍රණාලයාධිපතිනිය කැඳවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවීමට නියෝග කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කරයි.
Read Moreපළාත් පාලන මැතිවරණය කල් දැමිමට අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
Read Moreවිදේශ වෙළඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතින අලිගැට පේර අපනයනය තුළින් රටට විදේශ විනිමය ගෙනඑන අතර අදාළ ගොවීන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමද ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කෙරෙන අලිගැටපේර ව්‍යාපෘතියක් ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ මෙහෙයවීමෙන් බණ්ඩාරවෙල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මඟින් ආරම්භ කොට තිබේ.
Read Moreමිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් මිරිස්ස මුහුදු තිරයේ තල්මසුන්ගේ ගහණය අඩුවි ඇති බව මිරිස්ස තල්මසුන් නැරඹිමේ සහ සුරැකිමේ සංගමය පෙන්වා දෙයි.
Read Moreපළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට පවරන ඕනෑම රාජකාරියක් සිදුකිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියළුම කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බව තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බන්ඩාර ප්‍රකාශ කරයි.
Read Moreඅන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ නැවත සංවර්ධනය කළ ‘රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය’ පුහුණුවීම් සඳහා විවෘත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreදෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාට යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා එවන ලද ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හේතුවෙන් එය බාරගැනීමට නොහැකි බවට මන්ත්‍රීවරයා විසින් පොලීසියට ඊයේ (14) දින දැනුම් දෙනු ලැබීය.
Read Moreවිදුලිබිල වැඩි කිරීමට අදාල මහජන උපයෝගිතා කොමිසම රංගනය නිරතවන බවත් අවසානයේ දී සියලු පාර්ශව එකට එකතු වී විදුලි බිල වැඩි කිරීම සඳහා කටයුතු කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කරයි.
Read Moreරුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් මත්කුඩු තොගයක්සමග “මිදිගම හරක්කටා” ගේ ගෝලයෙකු පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.
Read Moreඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට හෙළිවී ඇතැයි වාර්තා වෙයි.
Read Moreමාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතා එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ඇති වූ අධික සීත කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර මියගිව ගවයින්, හා එළුවන්ට වන්දි ලෙස රුපියල් මිලියන 30 ක ප්‍රමාණයක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.
Read Moreඌරගස්මංහන්දිය පොලිස් වසමට අයත් ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ හතේ කණුව ඉන්ධන පිරවුහල ආසන්නයේදී අද (15දා) වෙඩිතබා පුද්ගලයෙකු මරා දමා ඇතැයි පොලිසිය කියයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු පිරිසක් ඊයේ (14) දින රාත්‍රී 07.00 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreඑළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීම පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ නිරීක්ෂණ මධ්‍යස්ථානය (සී.එම්.ඊ.වී.) සිය දැඩි අවධානය යොමු කරන බව නිවේදනය කර ඇත.
Read Moreහෙල්මට් වලින් පහරදීමෙන් වැලිපැන්න ප්‍රදේශයේදී එක්දරු පියෙකු ඝාතනයට ලක්ව ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි .
Read Moreරට බංකොලොත් භාවයට පත්ව ඇති අවස්ථාවක ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ ඉන් මිදීමට මිස මැතිවරණ පැවැත්වීමට නොවන බවත් මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් කොපමණ ප්‍රතිශතයක් ඡන්දය පාවිච්චි කරයිද යන සැකය මතුවී තිබෙන බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
Read Moreචෙක්පත් මගින් ගනු දෙනු කිරීමේදී සිදු වන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් හේතුවෙන් මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා සාමාන්‍ය ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව පවතින නීති වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇත.
Read Moreවිදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ඊයේ (13) පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට අද (14) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.
Read Moreවිශ්‍රාමික විනිසුරුවරයෙකු සහ බංග්ලාදේශයේ දූෂණ විරෝධී කොමිසමේ හිටපු කොමසාරිස් මොහොමඩ් ෂහාබුදීන් චුප්පු එරට නව ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගෙන තිබේ.
Read Moreරජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහනට අදාළ චක්‍රලේඛය මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබේ.
Read Moreබ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1912දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කළ සුරා බදු ආඥා පනත වෙනුවට නව සුරාබදු පනතක් සකස් කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreපළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreරුසියාවෙන් එල්ල වන ප්‍රහාරවලට මුහුණදීම සඳහා යුක්රේන හිතවාදී පාර්ශ්වක ආයුධ, ඉන්ධන, අමතර කොටස් ආදී අමුද්‍රව්‍ය ඒකරාශී කිරීම වේගවත් කර ඇති බව නේටෝ ප්‍රධානියා පවසයි.
Read Moreරජය විසින් පොලී අනුපාත තීරණය කරන බවට විපක්ෂනායකවරයා කළ ප්‍රකාශය ගැන තමන් පුදුම වන බවත් විපක්ෂනායකවරයාගේ විෂයානුබද්ධ දැනුම අනුව එම ප්‍රකාශය කර ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreයුරෝපයේ රටවල්හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලිතුවේනියාවේ ප්‍රමුඛ සමාගමක් ට්‍රක් රථ රියදුරන් හය සියක් බඳවා ගැනීමට සූදානම් වෙයි .ඒ සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන බව ලිතුවේනියාවේ Manvesta ප්‍රවාහන සේවයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ ධනා ජැනරිකෙඒට් මහත්මිය පවසයි.
Read More