saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 4177 hours ago

LATEST

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරනවා

calendar_today 2023 පෙබ 13 - 12:39 remove_red_eye - 177  

ඕමානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ඇතිවන කාර්යපටිපාටි ම ය ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස, විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසට, එරට සිටින ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටි අතර, ඒ

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන් වැඩ සිටි කාමරයට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

Read More

එයා බෑග්වල පවතින ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කිරිම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සමාගම් කිහිපයක් වාහන මාදිලි කිහිපයක් වෙනුවෙන් නැවත කැඳවීම් කර තිබේ. අදාළ මාදිලිවල වාහනවල පවතින ඉදිරි පස මගී අසුනේ හා රියදුරු අසුනට අදාළ එයා බෑග් මේ අනුව ප්‍රතිස්ඨාපනය කරනු ඇත.

Read More

රජයේ රෝහල්වල පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව තිබේ. පිළිකා රෝගීන් වෙනුවෙන් වූ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් පැවැතීමද කැපී පෙනෙයි.

Read More

ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව වෙත පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීමත් සමග ජනවාරි මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 161.8ක ආදායමක් උපයා ඇතැයි ඇස්තමේන්තු ගත කර තිබේ.

Read More

හලාවත මුහුදේ දිය නාමින් සිටියදි දිය රළකට හසුව අතුරුදහන්ව සිටි සාගර විශ්ව විද්‍යාල සිසුවාගෙ සිරුර අද (13දා) අලුයම ඉරණවිල අඹකදවිල මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයින් විසින් ගොඩබිමට රැගෙන විත් තිබූ බව හලාවත මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන්ද විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූය.

Read More

මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

කුලියාපිටිය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු සම්පත් ආරියසේන මහතාව නවීන පන්නයේ දෙමහල් නිවසේ බැල්කනියේ සිරකල පුද්ගලයෙකු සුඛෝපභෝගී නිල මෝටර් රථය කොල්ලකා පලාගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Read More

අද බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින බවත් වී අස්වැන්න වැඩිවුණත් සහල් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නැති කොටසක් සිටින බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මෙරටට පළමු ණය වාරිකය කඩනමින් ලැබෙන බවත්, එම මුදල ලද විගස මෙරට ඩොලරයේ වටිනාකම අඩුවිම තුළින් ඉහළ ගොස් ඇති භාණ්ඩ මිල සිඝ්‍රයෙන් පහළ බසින බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (11) සිදු කෙරිණි.

Read More

හදිසි සහ අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත කෙටි කාලයකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් බලධාරීන්ට උපදෙස්දී ඇතැයි වාර්තා වෙයි.

Read More

මෙම ප්‍රබල භූ කම්පනය හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ මේ වනවිට පුද්ගලයන් 30,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

මෙවර මහ කන්නයේ වී අස්වැන්නේ වී කිලෝව රුපියල් 100 බැගින් මිලදී ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ බෝට්ටුවක් පෙරළීීීීමෙන් සිදුවු අනතුරකින් ගුරුවරයෙක් හා සිසුන් තිදෙනෙක් අතුරුදන්ව තිබේ. අද පස්වරුවේ මෙම අනතුර සිදුව තිබේ. අනතුරෙන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read More

මහනුවර වැව රවුමේ මල්වතු මහා විහාරය අසල තරු හෝටලයක අධික ලෙස ශබ්ද ඝෝෂා නගමින් පැවැති රාත්‍රී සාදයක් නවතා දැමීමට මහනුවර මූලස්ථාන පොලිසිය පියවර ගෙන තිබේ.

Read More

තුර්කි භූකම්පනය නිසා අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු වී තිබේ. මීට වසර 20ට පමණ ඉහතදී තුර්කියට ගොස් සිටි මහනුවර ගලගෙදර පදිංචිව සිටි කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සිලින්ඩරාකාර හැඩයකින් යුතු මෙම වස්තුව පසුගියදා ඇමෙරිකාවට ඉහළදී බිම හෙලූ චීන හඳුනා නොගත් වස්තුවට වඩා කුඩා බවත් සඳහන් වෙයි.

Read More

එළඹෙන 2024 වර්ෂයේ සිට 6 ශේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කර 8 ශ්‍රේණියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීම ඇරඹීමට මේ වන විට අදාළ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

මැතිවරණය සඳහා අයවැයෙන් මුදල් වෙන්කර ඇති හෙයින් එම මුදල් නිදහස් කරන ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් ඒකාබද්ධව ලිපියක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තාරකා ඉබ්බන් 206 දෙනෙකු ’’වියළි මුහුදු ආහාර’’ ලෙස සදහන් කරමින් ව්‍යාජ ලේඛන උපයෝගී කර ගෙන නීතිවිරෝධී ලෙස මැලේසියාවට යැවීමට කටුනායක ගුවන් තොටුපළ අපනයන ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ජා - ඇළ ප්‍රදේශයේ අපනයනකරුවෙකු විසින් රැගෙන විත් තිබියදී ඊයේ (11දා) රාත්‍රී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.

Read More

හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුගේ සහය ඇතිව සිදු කරනවා යැයි පැවසෙන අනවසර මැණික් ගැරිමේ ජාවාරම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතාගේ අධික්ෂණය යටතේ විමර්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

ජනවාරි මාසයේදී මෙරට විදෙස්ගත ශ්‍රමිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 437.5ක විදෙස් ප්‍රේෂණ ශ්‍රී ලංකාවට යොමුකර ඇතැයි විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

මෙරට අර්තාපල් වගා කරන ගොවීන් මෙන්ම දේශීය අර්තාපල් වගාවත් ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් දේශීය වශයෙන් අර්තාපල් අස්වනු නෙළන අවස්ථාවේ දී විදේශ රටවලින් සිදු කරන අර්තාපල් ආනයනය අධෛර්යමත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ඇයගේ දෙවනි බිලිදිය ශ්‍රි පාද හැටන් මාර්ගයේ ඉදිකටු පහන ප්‍රදේශයේදී ඊයේ (11) දින රාත්‍රියේ බිහි කර ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා පැවසිය.

Read More

රනිල් වික්‍රමසිංහ විකෘති ජනාධිපති ජනතාවගේ කැමැත්ත විමසිය යුතු බවත්, ඌරු කොටුවක්, ගව ගාලක් බලාගන්නවා වගේ තමන්ගෙ කැමැත්තට පමණක් ජනාධිපතිවරයකුට කටයුතු කිරීමට නොහැකි බවත් ජාතික ජන ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගල්ගමුවේ දී පැවසීය.

Read More

සොපී ඩිවයින්ගේ දක්ෂ පන්දු යැවීමත්, නැට් ෂීවර්ගේ දක්ෂ පිතිකරණයත් හමුවේ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවැනි තරගයෙන් බ.ඉ.කොදෙව්වන් පරදා කඩුළු 7 ක ජයක් වාර්තා කිරිමට ඒංගලන්තය සමත්විය. මෙම තරගය පාල් හිදී පැවැත්විණි.

Read More

ඔස්ට්‍රේලියාව සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවේ ආලේපනයක් තැවරූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයී.සී.සී.) පියවර ගෙන ඇත. ඒමෙන්ම මෙම වරද නිසා ජඩේජාට ඒක් අසාදු ලකුණක් පැනවීමටද අයි.සී.සී. පියවර ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මෝටර්රථ ධාවන ශූරයෙකු වූ කෞෂල්‍ය සමරසිංහ සිය දිවිගමනට සමුදී ඇත. අද (11දා) උදෑසන හොරණදී සිදුවූ හදිසි අනතුරකින් ඔහු‌ මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.