www.ada.lk
2026 මැයි මස 19 වන අඟහරුවාදා
අඹේපුස්ස - කුරුණෑගල මාර්ගයේ තුල්හිරියේදී කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වූ ලංගම බස් රථයක් හා කන්ටේනර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව 11ක් තුවාල ලබා තිබේ.
අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබෙන අතර තුවාල ලැබූවන් අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
ඇමෙරිකාවෙන් තෙල් හා ජෙට් යානා මිලදී ගැනිමට චීනය එකඟ වෙයි
දස කෝටියක කොකේන් සමග ඉන්දිය විද්‍යාඥයෙක් අල්ලයි
අනුරාධපුර දැරියගේ සිදුවිම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් දැනුම් දිමක්
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ආරක්ෂිත වැට උඩ නතර වෙයි
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd