අමාත්‍යාංශ දෙකක ආයතන දෙකක් තමන් අමාත්‍යධුරය දරණ මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පැවැති සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය යටතේ පැවැති ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මෙසේ ජනපතිවරයා පවරාගෙන තිබේ.