saravita-anim2

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

Latest News - timelapse 323 hours ago

LATEST

චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි

calendar_today 2025 ඔක් 20 - 15:45 remove_red_eye - 2564  

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වේ.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පැනීම හේතුවෙන් අද (20දා) දුම්රිය ගමන්වාර 07ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ලෝක වෙළඳපලේ රන් මිල ඉහල යෑමත් සමග ශ්‍රී ලංකාව තුලද එය දක්නට ලැබිනි. කොළඹ පිටකොටුව, හෙට්ටිවීදිය රත්රන් වෙළඳපොලේ පසුගිය සති අන්තය වනවිට කැරට් 24 පවුමක මිල

Read More

හොංකොං ගුවන් තොටුපොලේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පතය තුළ ලිස්සා යාමෙන් අනතුරක් සිදුව තිබේ.

Read More

පාකිස්තාන කණ්ඩාය සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවැනි​ ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වෙයි.

Read More

මේ වන විටත් අනුරාධපුරය සහ ඉහල ජලාධාර ප්‍රදේශ වෙත ඇදහැලෙන මහ වැසි සමග කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි දෙක බැගින් විවෘත කර ඇති බව ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති. එමගින් තත්පරයට ඝණ අඩි 3450 ක ජලය කලාඔයට මුදාහැරනෙ බව ඔවුහු පෙන්වාදෙති.

Read More

හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොට බෑමට පැමිණි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට පැන මුහුදට වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

Read More

ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම විධිමත් ලෙස තහවුරුකර නොගෙන ඉකුත් වර්ෂයේ දි (2024) වැටුප් හා දිමනා ලෙස රුපියල් එකසියතිස්අටකෝටි, අසුඑක්ලක්ෂ, පහළොස්දහස් හාරසියඅසුතුනක මුදලක් (1,388,115,483) වැටුප් හා දිමනා ලෙස ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයේදී ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීණු පුද්ගලයෙකු මුන්දලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත මුන්දලම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් සඳහා පනවා තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (19) පියවර තිබේ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් අද (19) සවස පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

ලබන මාසයේ පාකිස්තාන සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය තුන්කොන් විස්සයි20 තරගාවලියෙන් ඇෆ්ගනිස්තානය ඉවත්වීමත් සමගින් ඒ වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම එක්වෙන බව පාකිස්තාන ක්‍රිකට් ආතනය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදෙමින් මෘත දේහයේ ආමාශයේ කොටස් ඇතුළු ශරීර අභ්‍යන්තර කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට තීන්දුවක් ලබා දී තිබේ.

Read More

රැකියාව සදහා දෙවිනුවර පුරාණ වැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය “කේෂාන් පුතා” බහු දින යාත්‍රාව ධීවරයින් හය දෙනෙකු සමග මහ මුහුද මැදදී අතුරුදන් වී ඇතැයි ඔවුන්ගේ පවුලේ ඥාතීන් ගන්දර පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලට අනුව පරික්ෂණ ආරම්භ කර ඇත.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට ඔස්ට්‍රේලියා​වේ පර්ත් හීදී පැවැත්වේ.

Read More

’’ඡන්දේ කාලේ මොකක්ද කිව්වේ, එක පෑන් පාරෙන් ප්‍රශ්න විසඳනවා කිව්වා.දැන් ඡන්දය දුන්න ජනතාවට ඒ පෑන හොයා ගන්න බැරිව ඉන්නේ.එක පෑන් පාරෙන් ප්‍රශ්න විසඳන ඒ පෑන අද අතුරුදහන් වෙලා.ජනතාව රකිනවා කියපු ආණ්ඩුව දැන් අයි.එම්.එෆ් එක කියන තාලයට නටනවා.’’

Read More

ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය සංචාරය නිමා කර 10/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

Read More

ඇගිලි සලකුණු යන්ත්‍ර මගින් සනාථ කරගැනිමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එහි සේවකයින් සදහා ඉකුත් වර්ෂයේ දි (2024) අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් තුන්දහස්නමසිය හැත්තෑඑක්කෝටි, හැත්තැහයලක්ෂ ,විසිහයදහස්, හයසියපහළොවක මුදලක් (39,717,626,615) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත..

Read More

රුපියල් මිලියන 50 කට අධික වටිනාකමක් ඇති පර්චස් 31.5ක වපසරියක් සහිත බලපිටිය කන්දෙගොඩ පිහිටි සිය තෙමහල් නිවස බලපිටිය මුහන්දිරම් ඩී.එෆ්.පෙරේරා අභයසිරිවර්ධන වැඩිහිටි නිවාසයට පරිතයාග කිරීමට බලපිටිය සරත්චන්ද්‍ර ද සිල්වා මහතා පියවර ගත්තේය.

Read More

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරු 8.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට දින පෙරවරු 8.30 තෙක් වලංගු වෙයි.

Read More

බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

වරකාපොල, මාහේන ප්‍ර දේශයේදී අනවසරයෙන් ඉන්ධන රැස්කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒ්කකය සමත්ව තිබේ.

Read More

ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට සැඟව සිටීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සත් අන්ත දීර්ඝ නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන නුවරඑලියට පැමිණි 18 දෙනෙකු සැක පිට (18) දින අත්අඩංගුවට ගත් බව නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක පී.එස්.සී. සංජීව මහතා පැවසීය.

Read More

කාසල්රී ජලාශය (Castlereigh Reservoir) ජලතර ගුවන්තොටුපලක් (Water Aerodrome) බවට සහතික කිරීම සඳහාවන පරික්ෂණයක් (18) දින ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සිවිල් ගුවන්සේවා පරික්ෂක්වරුන් විසින් ක්‍රියාමත්මක කරන ලදි.

Read More

ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මධ්‍යම, උතුරු මැද, සබරගමුව, ඌව, වයඹ පළාත් හා අම්පාර, මන්නාරම හා වව්නියා දිස්ත්‍රික්වලට අදාළ වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට දින දහවල් 11 තෙක් වලංගු වෙයි.

Read More

ඉකුත් දින කිහිපය තිස්සේ අනුරාධපුරයට සහ ඉහල ජලාධාර ප්‍රදේශ වෙත ඇදහැලෙන අධික වර්ෂාවත් සමග රාජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබේ., තවදුරටත් වැසි තත්ත්වය වර්ධනය වුව හොත් කලා වැවේ ද වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බව අනුරාධපුර දිස්ත්‍රික් ආපදා සහකාර අධ්‍යක්ෂ නයන් සමරකෝන් මහතා සදහන් කළේය.

Read More

‍ඇෆ්ගනිස්තානයේ උර්ගුන් දිස්ත්‍රික්කයේ දේශසීමාවට පාකිස්තානය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු මිය යාමෙන් පසු ලබන මාසයේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තුන් කොන් තරගාවලියෙන් තරගාවලියෙන් ඉවත් වන බව ඇෆ්ගනිස්ථානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.