නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් (දෙසැම්බර් මාස 16) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව කියයි.
අද දිනයේදී උතුරු, උතුරු-මැද, නැහෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවත් දිවයිනේ සෙසු ප්‍ර දේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම කඳුකරයේ නැහෙනහිර බෑවුම් ප්‍ර දේශවලවලත්, උතුරු, උතුරු-මැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්හතාට හා මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට මන පැ.කි.මී. (30-40) කා පමණ තරමක තද සුළං ඇති විය හැකි බව ඒම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.