ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහිදී තවත් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
වෙරළ තීරයේ පැවති උත්සවයකට 1,000 කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර, එහිදී මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.