ඔස්ට්රේලයාවේ බොන්ඩි වෙරළේ පැවැති උත්සවයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 12 ක් මියගොස් ඇති බව
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මිය ගිය අතර වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරුවෙක්ද සිටින බවත් තවත් වෙඩික්කරුවෙකුගේ තත්ත්වය බරපතල බවත්
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
