saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

TOP STORY - timelapse 1971 hours ago

LATEST

මහ මැතිවරණයේදී වර්ණ ගන්වන ඇඟිල්ල වෙනස් කරයි

calendar_today 2024 නොවැ 11 - 12:03 remove_red_eye - 453  

මහ මැතිවරණයට අදාළව ඡන්දය භාවිතා කිරීමේදී මෙවර සුලැඟිල්ල වෙනුවට දඹරඟැල්ල වර්ණවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණෙය කර තිබේ.

වත්මන් ආණ්ඩුව වට්ටන බවට ප්‍රකාශ කරන පුද්ගලයන් හැකි නම් මහ මැතිවරණයේදී ජනාධිපතිවරනයට වඩා එක් ඡන්දයක් ​හෝ ගෙන පෙන්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

විදුලි බිල හා ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා රජයට කාලයක් ලබා දෙන ලෙසත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසිය. දඹුල්ලේදී ඊයේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

Read More

මෙම වසරේ පසුගිය මුල් මාස නවය තුළ පමණක් සිදුවූ රිය අනතුරු 18394 කින් පුද්ගලයන් 1774 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් රථවාහන මූලස්ථානය කියයි.

Read More

ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව ලැබී තිබේ.

Read More

2024 අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ.

Read More

මාධ්‍ය මර්ධනය කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්තාපනය කිරිමේ මධ්‍යස්ථානයක ඉදි කිරිම් සිදු කරන ස්ථානයට පැමිණි ජෙරම් පාස්ටර්වරයාගේ ආරක්ෂක අංශ නිලධාරින් සහ නාවලපිටිය මිපිටිය ගම්වාසින් අතර (05) දින දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවිය.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ හැත්තෑපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (06 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගය නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නි​යෝග කර තිබේ.

Read More

රේගු ගුදම් තුළ එකලස් කර දේශීය වෙළඳපොලට නිකුත් කළ වාහන 326 කට හිටපු කර්මාන්ත අමාත්‍යවරයාගේ නිර්දේශය පරිදි රේගු ආඥා පනතට පටහැනිව ලබාදී ඇති බදු සහනයකින් රජයට රුපියල් 103,803,200 ක ආදායමක් අහිමිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

වාහන අංක තහඩු මුද්‍රණය සීමා කිරීම හේතුවෙන් වාහන නව ලියාපදිංචියේදී හා වාහන හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි.

Read More

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී අද (1)උදෑසන කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස්රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි පෙරලීයාමෙන් සිසුවියන් දෙදෙනකු මියගොස් 39 ක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

Read More

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා 22 හැවිරිදි තරුණියකට ඒ අයි තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද නිරුවත් ඡායාරූප යොමුකර ලිංගික අතවර කළ 17 හැවිරිදි පාසල් සිසුවෙකු පානදුර මහවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන ඒකකය කියයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මට දැන් කෝටි හතළිහක කජු කන්නත් බැහැ කෝටි හතලිහක චීස් කන්නත් බැහැ මගේ ආරක්ෂක නිලධාරීන්ගේ හැර තව කෝටි හතළිහක් ඉතුරු කරගන්න පුළුවන් වුනා. මම හින්දා ,කෝටි එකසිය විස්සක් ඉතුරු වෙලා තියෙනවා

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30දා) ප.ව.4.30 සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබේ.

Read More

අලුතින් ණය ලබා ගැනීමක් ​හෝ මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

දේශද්‍රෝහියෙකුට රටේ ඉහළම තනතුරක් ලබා දුන් නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චැනල් 4 නාලිකාව පිළිබඳ වාර්තා සැඟවීම සිදු කරනවා විය හැකි බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

කොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700 කින් සමන්විත පොතක් සන්තකයේ තබාගෙන කුරුඳුවත්ත ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු අද (27) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි

Read More

අනුර කුමාර දිසානායක මහතා බහුතරයක් නැති වර්තමාන ජනාධිපතිවරයා බවත්, තමා බහුතරයක් නැති හිටපු ජනාධිපතිවරයා බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඇල්පිටිය ප්‍රා දේශීය සභා මැතිවරණය වෙනුවෙන් පැවැත්වූ ඡන්ද විමසීමෙන් ප්‍රකාශිත ඡන්ද අතරින් ඡන්ද 17295ක් ලබගත් ජාතික ජනබලවේගය ආසන 15ක් හිමිකරගනිමින් ඇල්පිටිය ප්‍රා දේශීය සභාව වෙනුවෙන් පැවැත්වූ මැතිවරණය ජය ගැනීමට සමත්විය

Read More

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

Read More

වරෙන්තු ලැබූ තාත්තයි පුතයි බේර ගන්න තියුණු ආයුධ වලින් සහ ගල් මුගුරුවලින් පොලිසියට පහර දී නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදු කල කාන්තාවන් 3ක් අත්අඩංගුවට .................

Read More

ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වන ලද බවට වන තොරතුර මත සිදු කළ පරීක්ෂණ මත මේ වන විට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

ආරුගම්බේ ප්‍ර දේශයේදි විදේශීය ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් සිදුකිරිමට සැලසුම් කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , ශ්‍රී ලංකා ​පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වලකින ලෙස අමෙරිකාන තානාපති කාර්යාලය විසින් මෙරට සිටින අමෙරිකානුවන්ට සහ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්ට අනතුරු අඟවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.