හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන රිමාන්ඩ්
- 4 07 2025
- 11:01
- {{hitsCtrl.values.hits}} views
- ..
(UPDATE) අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස්.ඒම්. චන්ද්‍රසේන මහතා ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැදවීමෙන් අනතුරව ප්‍රකාශය ලබාගැනීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගැණින.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
