saravita-anim2

2026 ජුනි මස 29 වන සඳුදා

2026 ජුනි මස 29 වන සඳුදා

TOP STORY - timelapse 2152 hours ago

LATEST

මිද්දෙණියේ වෙඩි තැබීමට පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

calendar_today 2025 පෙබ 21 - 10:15 remove_red_eye - 698  

මිද්දෙණිය ප්‍රදේශයේ පසුගියදා සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙලිවන බවත් අනිවාර්යෙන්ම ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

Read More

තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට බාධාවක් සැලකීමට අවශ්‍ය නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි 05 දෙනෙකු මියගොස් තිබේ.

Read More

(UPDATE) අතුලත්කඩේ අධිකරණ සංකීරණය තුළ සිදු කළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගණේමුල්ලේ සංජීවට ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

තම දරු දෙදෙනා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

Read More

වැඩ තහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට හෝ වෙනත් හේතුවක් මත සක්‍රිය සේවයේ නොසිට නැවත සේවයේ පිහිටුවිමට/නැවත සක්‍රීය සේවයට එක්විමට නියමිත නිලධරයන් නැවත සේවයේ පිහිටුවිමට/නැවත සක්‍රිය සේවයට එක් කිරිමට පෙර පොලිස් රෝහලේදි මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අණාවරණය කර ගැනිමට අදාළ පරීක්ෂණයකට පෙනි සිටි යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.

Read More

ජාතික ජන බලවේගය රජය වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානයක මහතා ඉදිරිපත් කළ අයවැයේ රුපියල් බිලියන 2200ක හිඟයක් පවතී.

Read More

මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දීමක් සිදුකර තිබේ.

Read More

2025 අයවැය අවසන් කෙටුම්පත සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (16දා) ඉදිරිපත් කර තිබේ.

Read More

• අයවැය විවාදය පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා දින 26 ක් පැවැත්වෙයි • දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා • කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා - තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රයෙ විදුලිය නිෂ්පාදනය අද අලුයම වන විට ආරම්භ කල බව විදුලි බල මණ්ඩලයෙ ඉහල නිළධාරීයකු පැවසිය.

Read More

අද (13දා) දිනයේ විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කිරීමට ලෝකයේ සියලු රටවල් එකට එකතු වන ලෙසට තමා ආයාචනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 49ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු ​මොහොතකට පෙර සමත් විය.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිසියේ ලොකු පුටු 139 එකවර මාරු කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය රාජකාරී වලට

Read More

හෙට (12දා) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

දිවයින පුරා කාල සටහනකට අනුව විදුලිය කප්පාදුවකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලය අද පුවත්පතට පැවසීය.

Read More

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10දා) දිවයිනෙන් පිටත්ව ගියේය.

Read More

ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බවත් පසුගිය රජයයන්ගේ සැළසුම් රහිතකමත් අදූරදර්ශී වැඩපිළිවෙලත් විදුලිය බිද වැටීමට හේතුව බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

පානදුර ග්‍රිඩ් උපපොලේ සිදු වූ හදීසි තත්ත්වයක් හේතුවෙන් රට පුරා විදුලිය බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

Read More

දිවයිනපුරා විදුලිය බිඳ වැටී ඇති බවට වාර්තා වේ.

Read More

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

2022 අවුරුද්දේ සිදු වූ අරගලයේදී දේපල හානී වූ බව පවසා දේශපාලඥයන් 43 දෙනෙකු රුපියල් කෝටි 122.41 ක වන්දි මුදලක් වන්දි ලෙස ලබාගෙන ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

නිරන්තරයෙන් ත්‍රස්තවාදී තර්ජනයන්ට ගොදුරු වී සිටින තමන්ගෙන් ඉවත් කළ ආරක්ෂක සංචිතය නැවත දීමට රජයට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

පෞද්ගලික පරිහරණය වෙනුවෙන් වාහන ආනයනය කිරීමට රජය අවසර දුන්නද මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන ආනයනය කිරීමට දැන්ම කටයුතු නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

වී අලෙයි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා මිල ගණන් මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

Read More

මාතෘ භූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

‘ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’ යන තේමා යටතේ 77වන නිදහස් දින උත්සවය අද (04දා) ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චත්‍රරස්‍රයේදී පැවැත්වේ.

Read More

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා එකලස් කරන ලද හෝ සොරකම් කරන ලද වාහන වලට චැසි අංක කොට කූඨ ලේඛණ භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බවට සැක කරන ජීප් රථ දෙකක්, කාර් රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රථයක් මෙසේ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.