saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

TOP STORY - timelapse 2142 hours ago

LATEST

අයි.එම්.එෆ්. හා නව රජය අතර සාකච්ඡා ඇරඹෙයි

calendar_today 2024 ඔක් 03 - 07:07 remove_red_eye - 706  

IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණයි.

ඉන්ධන මිල අඩු කිරීමත් සමග අද(01දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.24%කින් අඩු කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙක් සමාලෝචනයක් සිදු කළ යුතු බවත්, කෙසේ වෙතත් හෙට පැමිණෙන අයි.එම්.එෆ් නියෝජිතයන් සමග එවැනි ගැඹුරු සාකච්ඡාවක් සිදු නොකරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Read More

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 21කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 311කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 33කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 319කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 24කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 283කි. භූමිතෙල් ලීටරයක් රුපියල් 19කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 183කි.කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනයක් සිදුකර නොමැත.

Read More

ඒ පිළිබඳ අද(30දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

පසුගියදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිදුවීම හේතුවෙන් අසාධාරණයට ලක්වූ සියලුම සිසුන්ට එම ප්‍රශ්න තුනට අදාළව ලකුණු ලබාදීමටත් එම ශිෂ්‍යත්ව විභාගය නැවත වරක් නොපැවැත්වීමටත් තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා ඇති හෙයින් පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන්ට ලබා දී ආරක්ෂක නිලධාරීන් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරුන්ට, පළාත් සභා නියෝජනය කළ පළාත් අමාත්‍යවරුන්ට හා මන්ත්‍රවරුන්ට ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරිමට කටයුතු කර තිබේ.

Read More

පසුගිය රජයයන් භාවිත කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබාදීමට ජනපතිගෙන් උපදෙස් වාහන අවභාවිතය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

Read More

ජනතාවට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට කැප වන්න විදෙස් ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අගනා ශතකයක් රැස් කිරීමට දිනේෂ් චන්දිමාල් මීට සුලු මොහොතකට පෙර සමත්විය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 65වන ගුණසමරුව අද (26දා) ස්ථාන දෙකකදී සමරනු ලැබිණි.

Read More

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීම බලාපොරොත්තු වන බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සාර්ථක කර ගැනීමට බලාපොරාත්තු වන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමීය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ​ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

මෙරට 9 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට අදාළ ගැසට් නිවේදනය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කෙරිණි. ජනපතිවරයා පසුගිය ජනපතිවරණයේදි ලබාදුන් පොරොන්දු අනුව මෙම විසුරුවා හැරිම සිදු කෙරිණි.

Read More

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read More

මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

තවත් දින දෙකකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී ඉඟි පළ කළේය .

Read More

ශ්‍රි ලංකාවේ 9 වැනි විධායක ජනපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති ලේකම් කාර්යාලයේදි දිවුරුම් දුන්නේය.

Read More

මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය.

Read More

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත් පත් කර ගැනිමට ශ්‍රී ලාංකේය ජනතාව තීරණය කර තිබේ. මෙවර මැතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට පළමුවර සියයට50 ඉක්මවා යන ඡන්දයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දෙවැනි මනාපය ගණනය කිරිමට සිදුවිය.දෙවැනි මනාපයද ගණන් කිරීමෙන් අනතුරුව එම අගයන් පළමු අගයට එකතු කිරීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජනපතිවරයා ලෙස තේරී පත්විය.

Read More

ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතා වැඩි ඡන්ද ලක්ෂ 13කින් පමරණ මැතිවරණය ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.

Read More

දිවයින පුරා පැනවූ ඇඳිරිනීතිය අද(22දා) මධ්‍යහන 12 දන්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

Read More

අද(21දා) රාත්‍රී 10සිට හෙට(22දා) උදෑසන 06 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබේ.

Read More

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන නව ජනපතිවරයෙක පත් කර ගැනීම වෙනුවෙන් තීරණාත්මක ජනපතිවරණය හෙට පැවැත්වෙයි. එහිදී තම ඡන්දය නිවරදිව දෙන්නේ මෙහෙමයි.

Read More

ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 17කට අධික ණය සහනයක්. 2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.