saravita-anim2​

2026 සැප්තැම්බර් මස 30 වන බදාදා

2026 සැප්තැම්බර් මස 30 වන බදාදා

TOP STORY - timelapse 13084 hours ago

LATEST

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන එජාප මන්ත්‍රීවරු විවාදයක් ඉල්ලති

calendar_today 2018 ජුලි 16 - 07:14 remove_red_eye - 378  

මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙන හෙයින් මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම සුදුසු යැයිද එබැවින් මෙම තීරණය ගත්බවද කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය අගය කරන බවත්, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීමට තවත් බොහෝ දේ කළයුතුව ඇතැයිද අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.

Read More

මෙම විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්‍ෂ පළාත් සභා මන්ත්‍රීවරු සියලු දෙනා වර්ජනය කර තිබූ අතර, තම යුතුකමක් ලෙස සලකා මෙම උත්සවයට සහභාගි වූ බව ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරු සඳහන් කළහ.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පාරාජපක්ෂ මහත්මියගේ පදනමට රුපියල් 19,410,000 ලබාදුන්නේ ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ යහපත් චේතනාවෙන් බව කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) සඳහන් කරයි.

Read More

ඔවුන් තිදෙනාම ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් තරග නොකළ බවට වරද පිළිගෙන දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට සම්බන්ධ නොවීමට එකඟ වී ඇත.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඬුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම 10 දා මෙසේ ඉන්ධන මිල වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

මුළු කැබිනට් මණ්ඩලයට එකහෙළාම කෑ ගහලා කිව්වා හිරේ ඉඳගෙන රට විනාශ කරන අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා.

Read More

කොතරම් දක්ෂතා දැක්වුවද වත්මන් තේරීම් කමිටුව ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබේ.

Read More

වනජීවී නිලධාරීන්ට සුදුසු නිල ඇඳුමක් ලබාදීමටත් එමෙන්ම දැනට පාවිච්චි කරන ගිනි අවිය වෙනුවට චීනයෙන් ගෙන් වූ ටී-56 ගිනි අවියට සමාන ගිනි අවියක් ලබාදීමට මේ වන විට ජනාධිපතිවරයාගේ අවසරය ලැබී තිබෙන අතර එම ගිනි අවියෙන් අලින්ට වෙඩි තැබීම නොව තමන්ගේ ආත්ම ආරක්ෂාවට පාවිච්චි කළ යුතුයි

Read More

මරණ දඬුවම නියම වූ සුසෙයි නමැත්තා වැලිකඩ බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙන බවට හෙළි වී ඇත.

Read More

රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පුෂ්පා රාජපක්ෂ පදනමට මෙසේ රුපියල් ලක්ෂ 194ක මුදලක් ලබාදී ඇත.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කෙරිණි.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රු 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 10කින් රජය විසින් ඉහළ දමා තිබේ.

Read More

අද සිට ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇය පසුගියදා කළාය.

Read More

වර්ජනයේ නිරත ගුරු ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද (04දා) පාගමනින් බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණි අතර එහිදී ගුරු සංගම් දෙකක් අතර උණූසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

Read More

මත්තල ගුවන් තොටුපළ ඩොලර් මිලියන 405 කට බදු පදනමක් යටතේ ලබාදීමට සූදානම් වී ඇත්තේ හෙක්ටයාර 2000ක ඉඩමද සහිතව බව වාර්තා වෙයි.

Read More

සෙන්කෝලය රැගෙන යාමේ උත්සාහයක් හේතුවන් පාර්ලිමේන්තු කටයුතු හෙට දිනය දක්වා කල්තබා තිබේ.

Read More

දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මිය පවසා තිබේ.

Read More

2015 ජනාධිපතිවරණයේදී චයිනා හාබර් කිසිදු මුදලක් දුන්නේ නෑ

Read More

හම්බන්තොට වරාය නාවික හමුදා කටයුතු වෙනුවෙන් චීනයට භාවිත කළ නොහැකි බවට ශ්‍රී ලංකාව පැහැදිලිව සඳහන් කර ඇති බවත් වරායේ ආරක්ෂාව මුළු මනින්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි

Read More

කපිතාන්වරු 34ක්ද මේජර් ධුරයට උසස් කර ඇත.

Read More

වනජීවි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙයුමකින් ඊයේ (28දා) රාත්‍රියේදී හස්තියා සොයා ගැනීමට සමත්ව තිබේ.

Read More

රන්ජන්ගෙන් මහින්ද රාජපක්ෂට අභියෝගයක් - පුළුවන්නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න

Read More

හිට්ලර් හා ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාම නිර්මාංශ ආහාර අනුභව කරන අතර, දෙදෙනාම ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටින රටට පරිබාහිර රටක පුරවැසිභාවය හිමි වූවන් වන බවද හෙතෙම මෙහිදී පැවසීය.

Read More

සෑම මාස තුනකටම වරක් එළැඹෙන පස්වැනි දිනයේදී ඩීසල් හා ප්‍රෙට්‍රල් මිල යාවත්කාලින කිරිමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබී ඇත.

Read More

කොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ නායකත්වයට සුරංග ලක්මාල් පත්වූයේ චන්දිමාල්ට එරෙහිව පැවැති තරග තහම හේතුවෙනි.

Read More

ඇමතිවරුන් දෙදෙනා සහ ඔවුන්ට ඉහළින් සිටින ප්‍රධාන දේශපාලඥයා අතර පැවැත් වූ සාකච්ඡාවකදී තමා මාස හයකට සිරගත කර ජම්පරය ඇන්දවිය යුතු යැයි තීරණය කර තිබුණු බවත්, බන්ධනාගාර ගතවීමට සතියකට පෙර තමාට එම සාකච්ඡාවේ තොරතුරු පිළිබඳව දැනගන්නට ලැබුණු බවත් ඥානසාර හිමියෝ සඳහන් කළහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.