saravita-anim2​

2026 සැප්තැම්බර් මස 30 වන බදාදා

2026 සැප්තැම්බර් මස 30 වන බදාදා

TOP STORY - timelapse 12900 hours ago

LATEST

T20 ලීගයේ තරග පාවාදීමේ චෝදනා?

calendar_today 2018 අගෝ 27 - 10:19 remove_red_eye - 2533  

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 පළාත් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට මුදලට තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇතැයි ’අද’ පුවත්පතට කරුණු වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට හැකිද? යන්න පිළිබඳව ඒකාබද්ද විපක්ෂයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් මත දෙකක සිටින බවට වාර්තාවේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 162.1162 ක් ලෙස සටහන් විය.

Read More

මම හැමදාම ළමයි ආපුවාම ළමයි ඇතුළට අරගෙන තොපිට එකක්වත් දෙන්නේ නෑ පලයව් යන්න කියලා එලවනවා. අවම බලය පාවිච්කරන්න ඕන. අවම බලය කියන්නේ බැටන් එක කඳුළු ගෑස් හා පොලු පහරවල් හොඳයි.

Read More

මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා සහ හිටපු සාමාන්‍යාධිකාරීවරයා රුපියල් ලක්ෂ 750ක හිඟ වැටුප් වර්ධකයක් ලබාගෙන ඇතැයි කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.

Read More

විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට ඒස්ඒල් -04 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවීම හා අනෙකුත් දීමනා ලබා දීමට යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ශී ලංකා හමුදාව විසින් ඝාතනය කළත් තමන් සතුටු නොවූ බව ඉන්දීය ලෝක් සභා මන්ත්‍රී රාහුල් ගාන්ධි පවසයි. එසේම තම සහෝදරිය වන ප්‍රියංකා ගාන්ධිද ඒ සම්බන්ධයෙන්සතුටු නොවූ බවද රාහුල් පවසයි.

Read More

දඩ පත්‍රිකා ලබාදිය හැකි වැරදිවලට දඩ පත්‍රිකා නොමැති බව සඳහන් කරමින් රියදුරන් අපහසුතාවට පත් කළහොත් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

Read More

ත්‍රිරෝද රථ රියදුරන් සඳහා වයස අවුරුදු 35ක සීමාවක් පැනවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙරටට ත්‍රිරෝද රථ ආනයනය කිරීම සීමා කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

Read More

ආරක්‍ෂක කැමරා හා ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථාපිත කිරීමේදී රු.මි. 72ක ටෙන්ඩරයක් තිබියදී මි. 109ක ටෙන්ඩරයකට දීලා

Read More

මෙහිදී ඇතිවූ ගැටුමකින් බන්ධනාගාර නිලධාරීන් 8ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

නෑ කිසිම තරහක් ගියේ නෑ. පොඩි අය පොඩ්ඩක් හදන්න ඕනනේ වැරදි කළාම. පුතෙක් වගේනේ පොඩි එකා. බැන්නම මොකද වෙන්නේ.

Read More

යහපාලනය සවුත්තු වුණාට ඒ ‘යහපාලනය’ කියන වචනය රාජ්‍ය පාලනයේදී ඉතා අර්ථවත්.

Read More

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනාව රුපියල් 25,000කින් වැඩිකිරීම සඳහා නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Read More

පෞද්ගලික බස් ප්‍රවාහන සේවකයන් වර්ජනයක් ක්‍රියාත්මක කළද බස් සේවා ක්‍රියාත්මක වෙයි.

Read More

සමහරු කියනවා ස්වාධීනයි කියලා.කොන්ද පණ නැති මිනිස්සු තමයි ස්වාධීනයි කියන්නේ.ස්වාධීන කියලා එකක් ලෝකයේ නෑ. උප්පත්තියෙන්ම පාටකට, ජාතියකට, ගෝත්‍රයකට කුමන හෝ දේකට අයිති වෙනවා. ස්වාධීනයි කියන වචනය දාගන්නේම බංකොළොත් නිසයි

Read More

සමස්ත රාජ්‍ය සේවාවේම වැටුප් විෂමතා ඉවත් කරන තෙක් සිටීමට හැකියාවක් නොමැති බවත්, 21 වැනි දින මධ්‍යම රාත්‍රී 12 පෙර ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් පසුගිය 12 වැනි දින තාවකාලිකව නවතා දැමූ දුම්රිය වැඩ වර්ජනය 21 වැනි දින මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කරන බවත් හෙතෙම කියා සිටියේය.

Read More

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ගෙන එන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැල්කැටිය වත්ත නම් ඉඩමේ පොල් ගස් 1500ක් පමණ කපා දමා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මුදල් චීනය විසින් මුද්‍රණය කරන බව චීන මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

තමන් කෙඳිනකවත් දේශපාලනයට නොපැමිණෙන බවත් ඒ පිළිබඳව කිසිම කැමැත්තක් නොමැති බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවේදී ගැටලු විසඳන බවට පොරොන්දු වූ බැවින් දුම්රිය වැඩවර්ජනය නවතා දැමූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

රජයක් ලෙස අපි යම් වැඩපිළිවෙලක් ආරම්භ කර තියෙනවා. අපේ නායකයන්ට හරි තීන්දු ගන්නට වෙලාව ඇවිත් තියෙන්නේ. රියදුරන් වැඩට එන්නේ නැත්නම් අපි හමුදාවෙන් රියදුරන් දාලා මෙය පවත්වාගෙන යනවා.

Read More

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් හා ඔක්ටේන් 92 පෙට්‍රල් මිල වෙනස් නොවෙයි.

Read More

කතානායකවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පවසයි.

Read More

නිතර වැඩවර්ජනය කරන දුම්රිය සේවක මණ්ඩලය වේවා, දොස්තර මහත්වරු වේවා මේ කවුරු හරි සිතනවානම් මේ වැඩවර්ජනවලින් ආණ්ඩුවට රිදෙනවා කියලා එය මිථ්‍යාවක්. වැඩවර්ජනවලින් අපිට රිදෙන්නේ නැහැ. මේ වැඩවර්ජනවලින් රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහජනතාවටයි.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් නියාමකවරුන් හා රියදුරන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව වාර්තාවෙයි

Read More

අවුරුදු 19 සිර දඬුවම වසර හයකින් ගෙවී යන පරිදි නියම කළේය.

Read More

ඉදිරියටත් ආර්.සම්බන්ධන් මහතාම තමයි විපක්ෂ නායක ධුරය හොබවන්නේ. විපක්ෂ නායකකම ඕන ඕන වෙලාවට වෙනස් කරන්න කියන එක ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ඒ අයගේ දේශපාලන උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්නේ

Read More

මේ මස 10 වැනි දින සිදුවන ඩීසල් මිල සංශෝධනයේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 10කට වැඩිය ඉහළ ගියහොත් අවම ගාස්තුව ඇතුළත්ව බස්ගාස්තු ඉහළ දමන බවද සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කළේය.

Read More

ලංකාවේ දුප්පත්කම 4.7%ක් ලෙස සඳහන් කළත් සාපේක්ෂ දුප්පත්කම 53%ක් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.