පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් - සභාවේ කටයුතු අත්හිටුවයි
පාර්ලිමේන්තුව තුළ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් අද දිනයට නියමිත පාර්ලිමේන්තු කටයුතු අවසන් කිරිමට කතානායකවරයා කටයුතු කර තිබේ.ඊට පෙර ඇතිවූ උණුසුම් තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු හෙට දිනය දක්වා කල් තැබීමටත් කටයුතු කළේය.
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැංවිය යුතු බවට කළ ප්‍රකාශය හේතුවෙන් මෙසේ පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය.

popular news
-
Champa Tuesday, 03 July 2018 05:44 PM
ඇති යන්තම්. කොන්දක් ඇතුව වැඩක් කළා ලංකාවේ පාර්ලිමේන්තුව. මීට කලිනුත් ඔය කොටි දෙන ඔයි වගේ දේවල් කියලා පස්සේ නැහැ කිව්වා. ජාතික කොඩිය ඔසවන්න ප්‍රතික්ෂේප කරලා ඒක අහන කොට නැහැ කිව්වා. හැමදාම එහෙමයි. කොටි දෙන වීරයෙක් වෙලා ඉවරයි අර කතාව කිව්වට පස්සේ. ඒ හින්ද මේ පාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තදින් ඉන්න. කොටි දෙන තමන් LTTE එකට සහයෝගය දෙන්නේ නැහැ ඒක promote කරන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරවන්න කියලා රනිල්ට බල කරන්න. එහෙම නැතුව ඕක නවතින්නේ නැහැ.
Reply : 0 0
Champa Tuesday, 03 July 2018 05:46 PM
උතුර එක නීතියක්. දකුණට එක නීතියක්. කොටින්ට මල් මාලා. අපේ මිනිස්සුන්ට හිර ගෙවල්. මොකක්ද මේ රටේ නීතිය?
Reply : 0 0
Mahesh Wednesday, 04 July 2018 01:20 AM
රටේ අභිමානය සහ යුධ හමුදාවේ අභිමානය කෙලෙසමින්, ගෝඨාබය සහ හමුදා බුද්ධි අංශයේ සුලු පිරිසක් එක්ව රටේ නැවතත් ත්‍රස්තවාදය ඇතිකිරීමට උත්සාහ කරයි. දෑස් ඇර බලනු පර බල්ලන් විනාස කරනු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

