• WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
ada.lk polythene free tomorrow​
Ada_logo

www.ada.lk

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Ada_logo
  • HOME (current)
  • LATEST NEWS
  • OPINION
  • WOMEN
  • TECHNOLOGY
  • BUSINESS
  • RELIGION
  • INTERNATIONAL
  • SAARAVITA
  • SPORTS
  • E-PAPER

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

  1. Home
  2. Latest News

ඉන්ධන මිල ඉහළට

- 6 01 2026 - 07:44 - {{hitsCtrl.values.hits}} views - ..

මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධණය කර ති‍බේ. මෙහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරක මිල වෙනස් නොවන අතර අනෙකුත් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින්ද ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින්ද, ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ දමා තිබේ.

 

    follow-on-Instagrame follow-on-facebook follow-on-Youtube follow-on-Twitter

 
  • POLITICS
  • 0 Comments

popular news

කාසල්රී දූපතක් ක්‍රීඩා පිටියක් වෙයි

Thursday / 16 / 2026 6081

නාවලපිටිය බස් රථ ගාල ජලයෙන් යටවෙයි

Sunday / 19 / 2026 1661

සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

Saturday / 18 / 2026 1315

14 හැවැරිදි ළමයෙකුගේ වෙඩි තැබීමකින් තුර්කි පාසලක සිසුන් 8ක් හා ගුරුවරයෙක් මරුට

Thursday / 16 / 2026 659

සාම පා ගමනට ලංකාව බලා භික්ෂූන් වහන්සේලා වඩිති

Thursday / 16 / 2026 611

තෙල් මිල පහළට

Saturday / 18 / 2026 469

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

Reply To:

Eranda - cb chds hcdsh cdshcsdchdhd

WWW.ADA.LK

Ada_logo

Ada Sections

Latest News | Women | Videos | Business | Sports | Saravita | Opinion | Middle East | International | Technology | Pilisarana |

Our Group Sites

Lankadeepa | Dailymirror | Tamilmirror | Sunday Times | Daily FT | Ada | Deshaya | Hitv | Mirror Citizen | WNOW | Lanka Women | Wijeya |

Contact Us

Editorial : +94 011 247 9642,
+94 011 247 9671

Technical : +94 011 538 3437
Marketing : +94 011 538 3439
Web Master : [email protected]
  • WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space