මන්ත්රී අමරකීර්ති ඝාතන නඩුවේ තීන්දුව ප්රකාශ කිරීම පෙබරවාරියට කල් යයි
- 14 01 2026
- 10:40
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
ඒ අදාළ නඩුව අද(14) කැඳවූ අවස්ථාවේදීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
