ADA
www.ada.lk
2026 ජනවාරි මස 11 වන ඉරිදා
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය පීඩන අවපාතය අද පෙරවරු 8:30ටත්‍රිකුණාමලයට කිලෝමීටර් 50 ක් පමණ උතුරින් පිහිටා තිබුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එය දහවල් පමණ වන විට ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තිරය හරහා ගමන් කිරීමට ඉඩ ඇත. එය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් අද රාත්‍රිය වන විට අඩු පීඩන ප්‍ර දේශයක් දක්වා දුර්වල වීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd