නව කොරෝනා වෛරස් මරණ 807ක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර, රටපුරා මියගිය සංඛ්‍යාව 23,473ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Live
ආසාදිත පහළ යෑම ස්වභාවික සිදුවීමක් නොව, සෑම රටක්ම උදාසීන නොවන්න - WHO
’’මේ රෝගය පැතිරීම මැඬපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී බොහෝ රටවල් විශාල මිලක් ගෙවා ඇති අතර, ඔවුන්ට ඒ
පේරු හි නව කොරෝනා ආසාදිතයන් 4,000 ඉක්මවයි
පේරු රාජ්‍යයේ ගෙවීගිය දිනයේ සිට මේ දක්වා වාර්තා වූ අතිරේක මරණ 173ක් සමග පුද්ගලයන් 3,629ක් කොවිඩ්-19 ආසාදිතව මියගිහින්.
ගෝලීය කොවිඩ්-19 වෛරස මරණ 346,000 ඉක්මවා ගිහින්
ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලක්ෂ 55ක සීමාව වෙත පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
කොවිඩ්-19 දෙවැනි රැල්ලක් නොව දෙවැනි උච්චතමයක් වුවද පැමිණිය හැකියි -WHO
ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ දෙවැනි රැල්ලක් නොව දෙවැනි උච්චතම අවස්ථාවක්ට වුවද මුහුණ දීමට සිදුවිය හැකි බව
කටාරයේ අතරමංවූ ලාංකිකයන් නවාතැන් පහසුකම් දෙන්න උපදෙස්
කටාරයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් සූදානම් කර තිබූ විශේෂ ගුවන් ගමන අවලංගු කිරීමත් සමග කටාරයේ සි
මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළට
මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා ආසාදිතයින් තවත් ඉහළට
අද සවස වන විට නව කොරෝනා ආසාදිතයින් හදුනා ගැනිමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1, 166 දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1162 දක්වා ඉහළට
අද දින මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1162 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
කුවේටයේ සිටි පැමිණි 51 හැවැරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.
නිරෝධායනය අවසන් වු තවත් පිරිසක් පිටව යති
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින
තවත් කොවිඩ් රෝගීන් 21ක් සුවය ලබයි
නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 21ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් ති
කෝවිඩ් - 19 වෛරස් ආසාදිතයින් ගණන 1148 දක්වා ඉහලට
තවත් කෝවිඩ් - 19 වෛරස් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 20ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 313ක්
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 20දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට ස
මාර්තු 7 වනදාට පසු ඉතාලියේ අඩුම කෝවිඩ් මරණ වාර්තා විම ඊයේ
මාර්තු මස 7 වනදාට පසුව ඉතාලියේ අඩුම දෛනික කොවිඩ් මරණ අගය ඊයේ (24 ) වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් තවත් ගුවන් යානයක් පැමිණෙයි
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ
ඊයේ වාර්තා වූ රෝගීන් 52න් 49ක් කුවේට්වල සිට පැමිණි අයයි
ඊයේ දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 52ක් වන අතර ඉන් 49ක්ම කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පිර
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 52ක්
ශ්‍රී ලංකාවේ මරණ 9ක් වාර්තා වන අතර සුවවූ සංඛ්‍යාව 674කි. තවත් 438ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
කොවිඩ් රෝගීන් 1140ක් දක්වා ඉහළට
ඒ අනුව අද දිනයේදී රාත්‍රී 11 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 51කි.
කොවිඩ් රෝගීන් 1138ක් දක්වා ඉහළට
ඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 49කි.
හුබෙයිහි සෙනසුරදා තහවුරු කළ රෝගීන් වාර්තා නොවෙයි
මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ සෙනසුරාදා දිනයේදී තහවුරු වූ COVID-19 රෝගීන් කිසිවෙක් වාර්තා වී නොමැති බව පළාත් සෞඛ්‍ය කොමි
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළට
කොරෝනා ආසාදිත වු නව රෝගින් 29 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළ ගොස් ඇත.
අද සවස වාර්තා වු ආසාදිතයින් 28 දෙනාම කුවේට් වල සිට පැමිණි පිරිසක්
අද (24) දින වාර්තා වු නව කොරෝනා ආසාදිතයින් 28 දෙනාම කුවේට් වල සිට පැමිණි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කොරෝනා මර්දනයට එක්වි සිටින කලුතර වෛද්‍ය කණ්ඩායම් පිරිස්ගෙන් අනතුරු ඇඟවිමක්
කලුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට තරු පන්තියේ හෝටල් තුළ නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳී සිට නිරෝධායනය පිරිසගෙන් වෛද්
කොළඹ පුද්ගලයින් 3252 දෙනෙකු PCR පරික්ෂණයට
පසුගිය සති 6ක කාලය තුළ කොළඹ නගරයේ පුද්ගලයින් 3252ක් PCR පරික්ෂණයට ලක් කර තිබේ.
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 දක්වා ඉහළට
අද (24) දිනය වන විට සවස 5.30 පමණ වන විට කොරෝනා ආසාදිත නව රෝගින් 28 දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් 1106ක් දක්වා ඉහලට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 12 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීමේ කාලය දිගු කරයි
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා, පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වව
අනිද්දා සිට දුම්රිය 27ක් ධාවනයට
රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින් 16,600 ක් පමණ දුම්රිය ආසන වෙන් කරගෙන ඇති බවත් ඔවුන් සඳහා අනිද්දා (26දා) සිට ලබන සිකුරාදා දක්
මහනුවර දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 25ක්
මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතවූ පුද්ගලයින් 25 දෙනෙකු හමු වූ ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.