කොවිඩ් රෝගීන් 1138ක් දක්වා ඉහළට


කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 20ක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව සමස්ත රෝගින් සංඛ්‍යාව 1138ක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 49කි.



Recommended Articles