කොරෝනා ආසාදිතයින් තවත් ඉහළට


අද සවස  වන විට නව  කොරෝනා ආසාදිතයින් හදුනා ගැනිමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1, 166  දක්වා ඉහළ ගොස් ඇත.

ඒ සවස තවත් නව ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමඟිනි.

මේ අතර මෙරට දසවන කොරෝනා වෛරස් ආසාදිත මරණයද අද දින වාර්තා විය.

 



Recommended Articles