මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් 1106ක් දක්වා ඉහලට


තවත් කෝවිඩ් - 19  ආසාදිතයින් 12 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1106 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ආසාදිතයින් 12 දෙනා ද කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බව රජයේ ප්‍රවෘත්ති අධක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර සිටියි.



Recommended Articles