ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 52ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
ඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන 1141ක් දක්වා වර්ධනය වී තිබේ.
ශ්‍රී ලංකාවේ මරණ 9ක් වාර්තා වන අතර සුවවූ සංඛ්‍යාව 674කි. තවත් 438ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.