තවත් කෝවිඩ් - 19 වෛරස් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ කුවෙට් සිට පැමිණ මින්නේරිය නිරෝධායන කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වන අතර මෙරට සමස්ත ආසාදිතයින්ගේ ගණන 1148 දක්වා ඉහළ ගොස් ඇත.