කොළඹ පුද්ගලයින් 3252 දෙනෙකු PCR පරික්ෂණයට


පසුගිය සති 6ක කාලය තුළ කොළඹ නගරයේ පුද්ගලයින් 3252ක් PCR පරික්ෂණයට ලක් කර තිබේ.

මේ වන විට ලංකාවේ සිදු කළ PCR පරික්ෂණ ප්‍රමාණය 50,000කට අධිකය.

මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1117 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles