තවත් කොවිඩ් රෝගීන් 21ක් සුවය ලබයි


නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 21ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 695ක් දක්වා වර්ධනය වී තිබේ. 



Recommended Articles