කොවිඩ් රෝගීන් 1140ක් දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 මැයි 24 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1140ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද දිනයේදී රාත්‍රී 11 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 51කි. Facebook Twitter Google+ Recommended Articles